ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද…

කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සීතා අරඹේපොල පත් කෙරේ
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා. මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසෙයි
බදුල්ල මහ රෝහලේ සේවය කරන තම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක විනය පරීක්ෂණය ඉවත් කර නොගතහොත් ලබන බදාදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ…
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක කියයි
තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන්ට පොරොන්දු වී තිබේග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ…
තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දින සහ හෙට දින අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ…
අදත් දිවයිනට වැසි
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65 දක්වා වැඩිවිය…
5 ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන 15…
නැගෙනහිර පළාතේ පාසල් දෙකක් හදිසියේ වැසෙයි
ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් නියමිත දිනට පෙර වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව…
අද කාලගුණය
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
අද ගාල්ල – කොළඹ කෝච්චි පරක්කුවක්
ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ පිල්ලක හානි සිදුවීම හේතුවෙන් දුම්රිය…
ප්‍රවීණ ගායනශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකික සංගීත කලාවේ ගීත කිහිපයකම ම නිර්මාණකරු ලෙස රසික ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන ඒ…
කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක්
දුම්මලදෙණිය ප්‍රදේශයේ අද උදැසන අනතුරක් සිදුව තිබෙනවා. මෙලස අනතුරට ලක්ව ඇත්තේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුරින් පුද්ගලයින් 20…
රාජ්‍ය සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ…
නව කර්මාන්ත ශාලා 30 ක් ආරම්භ කරනවා
කුරුණෑගල දිස්ත්‍රික්කයට නව කර්මාන්ත ශාලා 30ක් සමගින් තරුණ ප්‍රජාවට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙනවා . තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කලේ පළමුව…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
මිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙ භාර දීම ඇරඹෙයි
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. කෙසේ වෙතත්, මියගිය සියලුම ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු භාර දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය කණස්සල්ලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ පිළිබඳව අදහස් දක්වා ඇති හමාස් සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ පවතින තත්ත්වය…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
දකුණු කොරියාවේ ගින්නකින් හය දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දීය ආරක්ෂක ඇමති අමෙරිකාවට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…