උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
උතුරු පළාතේත් ත්‍රීකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…

කොට්ටාවේ නිවසක ඇති වූ ගින්නකින් තරැණියක් ජීවිතක්ෂයට
කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ නිවසක ගින්නක් ඇතිවී තිබෙනවා. එම ගින්නෙන් 19 හැවිරිදි තරුණියකට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉන්දු – පාකිස්ථාන ගැටුම්වලට විරාමයක් ලැබීමෙන් දින කිහිපයකට පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පළමුවරට ජාතිය අමතා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කළේ, අනාගතයේදී ඉන්දියාවට එරෙහිව තවත්…
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකල දන්සල් අත්හිටුවයි
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8 ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ…
ගැරඬිඇල්ල අනතුර සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක්
කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පොලිස් විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි
ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්ව තිබෙනවා. ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත්…
දන්සැල් සංවිධායකයින්ට දැනුම් දීමක්
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8742 ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස…
විදුලිසැර වැදීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට
මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ අදාළ දැරිය වෙසක් සැරසිලි සිදු කිරීමට යැමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. එම…
එයිඩා ස්ටෙලා කොළඹ වරායට
එයිඩා ස්ටෙලා නමැති සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. මැලේසියාවේ සිට ඊයේ රාත්‍රීයේ හම්බන්තොට වරායට ළගා වූ මෙම නෞකාව අද උදෑසනයි කොළඹ වරායට…
ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වෙයි
මෙවර ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන් වනවා. ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමි සදහන් කළේ, ශ්‍රීපාද උඩ මළුවේ…
හලාවත මුහුදු තීරය ඛාදනයට ලක් වෙයි
හලාවත මුහුදු තීරය නැවත වතාවක් දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඒ අනුව හලාවත මුහුදු තීරයේ ඇති අඹකදවිල ගම්මානයේ ස්ථාන කීපයක්ම ඛාදනයට…
එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට
මැලේසියාවේ සිට ඉතාලි ධජය සහිත මීටර් 254 ක දිගින් යුත් එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. මැලේසියාවේ සිට ඊයේ රාත්‍රීයේ හම්බන්තොට වරායට…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8742 ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස…
උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධයින්ට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ලෝකයම පාපන්දුවක් කළ මෙතෙක් බිහිවූ සුපිරි තරුව පේලේ …
ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිතය
ක්‍රිකට් තේරීම් කමිටුවට වැඩබලන සභාපතිවරයෙක්
පැවැත්වීමට නියමිත චෙස් තරගාවලිය
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
අමෙරිකානු රහස් සේවයට 13 හැවිරිදි පිරිමි දරැවෙක්
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































