විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමයේ මතය බවයි. පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස…

කාලගුණයෙන් ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්
මුහුදු ප්‍රදේශ කිහිපයක නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා එම මුහුදු ප්‍රදේශ වන්නේ, හලාවත සිට පුත්තලම…
පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන්
පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන…
දුමින්ද බන්ධනාගාර රෝහලට
රත්රන් ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අධිකරණයේ නියෝගයක් අනුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා…
දුම්රිය ගමන් වාර 15 ක් අවලංගු වෙයි
ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 15 කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් අද පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසනවා.…
විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි නඩුවක් කල් යයි
2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹල තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට මං මාවත්…
නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අද පස්වරු 4 සිට 6 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් නිදහස්…
දුම්රියේ ගැටීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට
කිලිනොච්චිය, අරිවියර්නගර් දුම්රිය හරස් මාර්ගයේදී අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට…
අභාවප්‍රාප්ත නිලි රැජිණගේ දේහය නිදහස් චතුරස්රයට
අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ සිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත රැගෙනවිත් තිබෙනවා. ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ…
මහින්දානන්ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර…
මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා. ඒ…
ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට
ගිනිඅවි පෙන්වා පුද්ගලයින් බිය වද්දමින් මුදල් ඇතුළු, භාණ්ඩ කොල්ල කෑමේ නිරත වූ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ කොල්ලකෑම්වලට…
පෞද්ගලික දත්ත පනත විවාදය 3 වැනිදා
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 3 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙම විවාදය පෙ.ව 11.30 සිට…
සභිකයන් ගැසට් කිරීමේ නිවේදනය මුද්‍රණාලයට
පළාත් පාලන ආයතන 161 ක පමණ සභිකයන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරිමට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. එම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ලෝඩ්ස් ක්රීඩංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් අතරයි. කෙසේ…
යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් සමත් වී…
කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන…
ඉන්දු ලංකා එක්දින තරගාවලිය අද
59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය
ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට
දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක්
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ නිව්යොක්හි කොනි දූපත් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර අවුරුදු 06, 07, 12 සහ 14 යන වයසවල පසුවන ළමුන් සිව්දෙනෙකු සිටින බව සඳහන්. එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී…
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් ප්‍රහාර
පුද්ගලයින් 9 දෙනෙකුට දිවි අහිමි වූ චීනයේ බිහිසුණු අනතුර
පේරු හි රන්පතලකින් මළසිරුරු13 ක් සොයා ගැනේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































