ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදාහැර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු රණතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව ඔහු මෙලෙස ඇප මත නිදහස් කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ…
ජූලි චංග් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලි චංග් (Julie Chung) මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ…
මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 20 වන දින අනුරාධපුරයේදි රථ වාහන රාජකාරීයේදී සේවයේ නැති වූ පොලිස් නිලධාරීන්ගේ සේවයට බාධා…
නව ගුවන් හමුදාපති වැඩ අරඹයි
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ආගමික වතාවත් සිදුකරමින් නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම අද (29) ගුවන් හමුදා මුලස්ථානයේදි සිදු කළා.…
වත්මන් ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ ප්‍රශංසාව
පවතින වත්මන් රජයේ වැඩ පිළිවෙළ වශ්වාස සහගත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒසත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්ස් ඇන්ඩෲ මේ බව පැවසුවේ විදේශ කටයුතු විදේශ…
බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේදී එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් අත්තේ 8 හැවිරිදි පුස්සැල්ලාව බ්ලැක්ෆොරස් වත්තේ පදිංචි…
පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් පියුමා ලබන මස 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්…
අඩු කළ විදුලි ගාස්තුව පිළිබදව මහජන උපයෝගිතා කොමිසම විමසිල්ලෙන්
අඩු කළ විදුලි ගාස්තුවේ සහනය ඒ ඒ ව්‍යාපාරික සහ වෙනත් ආයතනවලින් ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.…
සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන නිකුත් වෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය…
කුම්භමේලා පූජාවේදී ඇති වූ තෙරපුමෙන්බැ තිමතුන් ජීවිතක්ෂයට
වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් තිබෙනවා. එමෙන්ම මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල…
විමල්ගේ නඩුව ජූනි මස 25 වනදා තෙක් කල් තබයි
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව…
වායු ගුණතත්වය තවදුරටත් අයහපත් මට්ටමක
කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල වායු ගුණතත්වය තවදුරටත් අයහපත් මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල එම…
ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම්කරුට පහර දීමක්
ඔස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ලේදී අද ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම්කරු වන බංග්ලාදේශ ජාතික, පන්ව්ර් අහමඩ් හට පහරදීමක් සිදු කර තිබෙනවා.…
රාජකාරි වේලාවෙන් පසුව සිදු කරන සැත්කම් සදහා වෛද්‍යවරැන්ට දිරි දීමනා
රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. මෙම වසර සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ දින…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරියේදී
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
අධිකරණයෙන් ජිමී ලායි වරදකරු වෙයි
චීන අධිකරණයක් ජිමී ලායි වරදකරු ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ විදේශ බලවේග සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවටයි. හොංකොංහි ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ජිමී ලායි චීන අධිකරණයක ජාතික ආරක්ෂක නඩු විභාගයකදී විදේශීය කුමන්ත්‍රණය සහ රාජද්‍රෝහී ප්‍රකාශනය යන චෝදනා දෙකට වරදකරු කර තිබෙනවා. 2019 වසරේ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පසුව චීනය විසින් හොංකොං මත…
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන ඉහළට
උතුරු කොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 ක් ජීවිතක්ෂයට
ගෝලීය රත්‍රං මිල ඉහළට
උතුරු සිරියාවේ බෝම්බ පිපිරීමක් – පුද්ගලයින් 23ක් ජීවිතක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































