ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා. ඒ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ…
රෝහල් පහකට නවීන විකිරණ යන්ත්‍ර
පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත් ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය…
අල්ලස් ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අත්අඩංගුව
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ මර්ධන කොමිශන් සභාවේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට…
IMF ගිවිසුම ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරයි
ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා…
මුල් සති 2 දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඉහළට
මෙම මාසයේ මුල් සති 2 තුළදී විදෙස් සංචාරකයින් 112,415 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඉන් 19,353 දෙනෙකු ඉන්දියානු ජාතිකයින් වන අතර, රුසියානුවන් 17,225 දෙනෙකු එම කාලසීමාව…
ලසිත් මාලිංගගේ ”KILLER” කෘතිය එළිදකී
හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ” KILLER”නමින් කෘතියක් එළිදක්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ කොළඹදී මෙම පොත දොරට වැඩීම සිදුවුණා. එම අවස්ථාවට විශාල…
මත්ද්‍රව්‍ය 108kg 460g ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
කේරළ ගංජා 108kg 460gක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලිස් වසමේ පල්ලිකුඩා ප්‍රදේශයේදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්…
ජනපති පෙබරවාරි මාසයේදී මැදපෙරදිගට
එළැඹෙන පෙබරවාරියේ දී මැද පෙරදිග සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා මැද පෙරදිග රටවලින් දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි…
ජාතික ජනබලවේග පක්ෂ අරමුදල පිළිබදව සුනිල් වටගල කියයි
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ සියලු දීමනා එක ගිණුමකට බැරවෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා. එමෙන්ම එම…
මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඊ එයිට් වීසා කාණ්ඩය යටතේ දකුණු කෙරියාවේ රැකියා අවස්ථා,…
අධික වර්ෂාවෙන් අයියන්කුලම වැව් බැම්මටත් හානි
වර්ෂාවත් සමග කිළිනොච්චිය – අයියන්කුලම වැව් බැම්ම ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පහත්බිම් මෙන්ම ප්‍රදේශයේ වගා කර ඇති කුඹුරු වගා ද ජලයෙන් යටව…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. මෙම ප්‍රමාදයට හේතුව වී ඇත්තේ දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් කැඩීයාම බවයි…
මහනුවර බලා ධාවනය වූ සීග්‍රග්‍රාමී දුම්රියේ එන්ජිම ගිනි ගනී
බෙලිඅත්ත සිට මහනුවර බලා ධානය වූ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. දුම්රිය එන්ජිම ගිනි ගැනීමෙන් කිසි වෙකුටත්…
දිය පහරකට හසු වී අතුරැදහන් වූ පුද්ගලයෙකුගේ සිරැර හමුවෙයි.
පසුගිය දින වැලිකන්ද මුතුගල වැවේ දිය පහරකට හසුව අතුරැදන් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරය හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ නවසේනපුර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා විදෙස්ගත…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 161 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබෙනවා.…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ…
ඉන්ධන නැවක් අත්පත්කර ගැනීම පිළිබදව වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා
අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් අනීතිකව අත්පත් කරගෙන ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කරනවා. අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය මෙම චෝදනාව සිදුකර තිබෙනවා. වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ…
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ජපානයෙන් මිලියන 565ක ප්‍රදානයක්
ගංවතුර උග්‍ර අතට – අධිවේග මාර්ගත් අවහිර වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































