දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට
දෙහි බාලේට‘ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වනවා.
හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට.
මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි.
නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා ලදී. සෞඛ්‍ය…
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 නොවැම්බර් මස 17 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ…
බලශක්ති අමාත්‍යවරයා වැඩ භාරගැනීම
බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද දින කොළඹ මල්පාරේ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේදී වැඩ භාරගන්නා ලදී. ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන…
දඹුල්ලේ දේශීය ලොකු ලුණු කිලෝවක තොග මිල 400 ටත් රට ලුණු කිලෝවක තොග මිල 370ක් ඉහලට
දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් හාරසියය දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා 20 දින පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වැරම දේශීය සහ විදේශීය ලොකු ලුණු මිල ඉහළ යෑමට හේතු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 20 දින උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් තුන්සිය අසූවත් හාරසීයත් අතරි තොග මිලක් පැවැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති විශේෂයෙන් ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලුණු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූණු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බව ජනතාව ආර්ථික මධ්‍යස්ථානය තුළදීම පෙන්වා දෙන ලදී
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද…
සිසුන් ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණෙයි
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා අද (19) පැමිණියහ. ජනාධිපති කාර්යාලය,…
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙයි
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස…
අද සහ හෙට පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලුවක් විවෘත කෙරේ
දසවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද සහ හෙට තොරතුරු කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි…
රවී කරුණානායකගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ඊයේ ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කළා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය…
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරේ
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දකුණු අප්‍රිකානු තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා 17 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගෙන තිබෙනවා. ඒ අනුව, එම කණ්ඩායම…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා…
උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවම් පැනවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ජනාධිපති ලූලා ඩි සිල්වා ඝාතන සම්බන්ධයෙන් දැනසිටීම වැනි කරුණු සම්බන්ධව ඔහු වරදකරු කරමින් මෙම තීන්දුවට ලබා දී ඇති බවයි. ඒ අනුව 70 වියැති බොල්සොනාරෝ, බ්‍රසීල බන්ධනාගාරයක සිරකුටියක සිරගතකර ඇති බව…
ඉන්දු – ඉතාලි රාජ්‍ය නායකයින් හමුවෙයි
ඩකාඅගනුවර නිවාස පෙළක ගින්නක්
බැංකොක් නගරයේ පොදු ප්‍රවාහන සේවාව නොමිලේ
අමෙරිකා – මෙක්සිකෝ දේශ සීමාවට හමුදාව යවන්න ට්‍රම්ප්ගෙන් නියෝග
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…









































