අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. අළුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන…

හලාවත මුහුදු තීරය ඛාදනයට ලක් වෙයි
හලාවත මුහුදු තීරය නැවත වතාවක් දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඒ අනුව හලාවත මුහුදු තීරයේ ඇති අඹකදවිල ගම්මානයේ ස්ථාන කීපයක්ම ඛාදනයට…
එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට
මැලේසියාවේ සිට ඉතාලි ධජය සහිත මීටර් 254 ක දිගින් යුත් එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. මැලේසියාවේ සිට ඊයේ රාත්‍රීයේ හම්බන්තොට වරායට…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8742 ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස…
උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධයින්ට…
ජනපති නිකුත් කළ වෙසක් දින පණිවිඩය
බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ…
ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන්
ශ්‍රී පාද වන්දනා වාරය අදට යෙදෙන වෙසක් පොහෝ දිනයෙන් අවසන් වනවා. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසු දින දහවල් ශ්‍රී පාද උඩ මළුවේදී සදාතුක…
පොසොන් උත්සවය සඳහා කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නැහැ
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක හිමියන් පවසන්නේ රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ලබාදුන් එක් නියෝගයක්වත්…
උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක…
ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක්
කොත්මලේල ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ කාර්මික දෝෂයක්ද යන්න සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
සේමිනී ඉද්දමල්ගොඩට ඇප
මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද…
මෝටර් රථයක් මාර්ගයන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලෙයි තිදෙනෙකුට තුවාල
වැල්ලම්පිටියේ සිට නුවරඑලියේ සංචාරයක් සදහා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා…
වසර 18 කින් දුම්රියේ ප්‍රසම්පාදනය සිදුව නැති බවට අනාවරණයක්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2007 වසරේ ආරම්භ කරන ලෙස මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබුණද මේ වසර දක්වා එය ක්‍රියාත්මක වී නොමැති බව කෝපා…
පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් පත් කෙරේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා. එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ, ඊයේ රැස්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
අවසන් පන්දුවෙන් ඉන්දියාවට ලකුණු දෙකක තියුණු ජයක්
ඉංදු ලංකා පළමු විස්සයි විස්ස ගැටුම අද
ශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට
කාන්තා වොලිබෝල් කණ්ඩායම අද දිවයිනට
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන – හොඳම චිත්‍රපටය ‘Anora’
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































