හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයකු වන ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2001 වර්ෂයේදී සිය පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබාදෙන ලද ගිනි අවියක් 2019 වර්ෂයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් නමැත්තාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව බවටයි…
කොළඹ ලෝටස් පාර වැසෙයි
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා තිබෙනවා මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය…
ඩොලරයේ අගයේ වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා ඒ අනුව ඩොලරයේ ගැනුම්…
තුන්වන පන්තියේ දුම්රිය ආසන වෙන්කිරීම නැවැත්වීමට තීරණයක්
දුම්රිය කිහිපයක තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා එය ලබන මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 06ක ක්‍රියාත්මක…
මිදිගම රුවන් යළි රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය…
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමට බාධා
ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ කළුතර මධ්‍යම හන්දියේ බේරුවල දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්. ඒ අනුව අද අලුයම 4.00 සිට හෙට…
වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි
වී මිලදී ගැනීම සඳහා අද සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,…
ලුණු මිල ඉහලට
ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබෙනවා. . ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති…
අද වැසි රහිත කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ ව්ද්‍යා දෙපර්තුමෙන්තුව පවසනවා ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ…
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබදව අගමැතිනියගෙන් ප්‍රකාශයක්
මෙතෙක් කලක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව පෞද්ගලික විශ්ව විද්‍යාල පැවති නමුත් මෙතැන් සිට නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්යදේශයන් ඒ සඳහා…
ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඩුවම්
වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු සිය වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා. පානදුර මහේස්ත්‍රාත්වරයා…
බස්රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවකට තුවාල
සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් සිදු වූ අනතුරකින් බස් රථයේ ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙම…
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස…
පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින්, රැකියා ඇබෑර්තු පිළිබද දැන්වීම් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංඛ රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල් දින උදාව ඊයේ සියලු ලෝකවාසීන් මහත් හරසරින් පිළිගනු ලැබුවා. මෙවර නත්තල් උදාව ශුද්ධ වූ බෙත්ලෙහෙමේ ද අති උත්කර්ශවත් අන්දමින් සමරා තිබුණා. ඒ 2023 වසරේ ගාසා තීරයේ යුධ ගැටුම් ආරම්භ වී වසර දෙකකට පසුව වීම විශේෂත්වයක්. අමෙරිකානු ජාතික ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේගේ පදවිප්‍රාප්තියෙන් අනතුරුව පැවති ප්‍රථම නත්තල් දේව…
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
කැරිබියන් සහ කේමන් දූපත් වලට ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමක්
වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…











































