කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

ධීවර යාත්‍රා අනතුරක්
මිලදී ගත් ධීවර යාත්‍රාවක් නව අයිතිකරු වෙතට රැගෙන යමින් සිටියදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දී තිබෙනවා. මෙම යාත්‍රාවේ ඉන්ධන ධාරිතාවය අවසන් වීම හේතුවෙන් මෙසේ අනතුරට පත්වූ…
විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළට
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි…
පෞද්ගලික අංශයේ අවම වැටුප් ඉහළට
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබෙනවා. 2016 අංක…
සරසවි සිසුන් පිරිසකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන බවට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් නීතිඥ නිමල් පුංචිහේවා මහතා…
සීනි බදු වංචාව පිළිබද පෙත්සමට දින නියම වෙයි
ආනයනික සීනි සදහා පනවා තිබු බදු අඩු කිරීම තුළින් රජයට පාඩු සිදුකළ බවට ගොණුකර ඇති පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අදාළ පෙත්සම…
ඉන්දියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ වරප්‍රසාදයක්
ආයුෂ්මාන් භාරත් ජාතික රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70 ට සහ වැඩි සැමට සෞඛ්‍ය ආවරණයක් ලබා දීමට ඉන්දියාවේ මධ්‍ය රජය විසින් අනුමත කර තිබෙනවා.…
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,406 දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,199ක් සහ දිස්ත්‍රික්…
ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව ලබන 15 වනදා එම විභාගය…
රට විරුවන්ගෙන් ඩොලර් වැස්සක්
විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577යි දශම 5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා තිබෙනවා. කම්කරු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අගෝස්තු…
සිරකරු දිනය අදයි
අදට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී…
තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය අද
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දිනය තුළද අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පසුගිය 04…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
කැනඩා මත්පැන් පාසල් සිසුන් හතරක් සිහිසුන් කරයි
කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන ආ මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3ට විශාඛාපට්නම්හිදී ආරම්භ…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ගාසා සාම සමුළුව හෙට
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් . ඊජිප්තුවේදී හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ලොව රාජ්‍ය නායකයින් 20 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. මේ සදහා බි්රතාන්ය, ඉතාලි, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන්…
හෙලිකොප්ටර් අනතුරක් – 5 කට තුවාල
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
බංග්ලාදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හමුවේ 20 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
සෙම්ප්‍රතිශ්‍යාව , උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ඖෂධ 156ක් තහනම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…