අනුෂ පැල්පිට අත්අඩංගුවට
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ අනුෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් හාරකෝටි හැට ලක්ෂයක මුදලක් උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත්වීම හේතුවෙන්. ප්‍රකාශයක් ලබාදීම සඳහා පැල්පිට මහතා අද(23) අල්ලස් කොමිසම වෙත පැමිණ…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දිනය අද යි. එසේම, ඊට අදාළ ඡන්ද වීමසීම අද පස්වරු 06ට පැවැත්වීමට නියමිතයි. අයවැයට අදාළ කාරක සභා අවස්ථා විවාදය…
ඇතැම් ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී.. මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල…
දැඩි නියගයෙන් පවුල් 2278ක් පානීය ජල අර්බුදයක
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පවුල් 2278කට…
ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කරයි
වියළි කාලගුණ තත්ත්වයත් සමග කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර ඊයේ සිට මාර්තු 02 වැනිදා දක්වා ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කර…
රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
රඹුක්කන, අලගල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ලඟා වූ…
කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාල මුල් ලේඛන වල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී…
විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශ ජාතික කාන්තාවක් දියේ ගිලි මියගොස් තිබෙනවා. ඊයේ දහවල් කාලයේදී එම කාන්තාව මුහුදේ දිය නාමින් සිටියදී රළ…
16 හැවිරිදි දැරියක් අතුරුදන්
16 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇති බවට කන්දෙනුවර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අදාළ දැරිය පසුගිය දෙසැම්බර් 06 වනදා සිට අතුරුදන්ව ඇති අතර ඇයගේ මිත්තණිය…
කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 217.58කින් පහළ ගියා. එය ප්‍රතිශතයක් ලෙස 1.29% පහත වැටීමක්. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක…
ටිපර් රථයක් පෙරලී රථ වාහන ගමනාගමනයට බාධා
මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක් අනතුරට පත්විමෙන් එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ…
මත්කරල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
යාපනය පොලිස් වසමේ A9 මාර්ගයේදී මතක්රල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ආරයම්පති ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකටේ තිබූ මත්කරල් 100ක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා . ඒ අනුව තරග 3කින්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට්…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ…
ඇෆ්ගනිස්තානය 294/8
සුපිරි හතරේ ශූරියෝ කවුද?
තරග පාවාදීමක් ? ICC ප්‍රධානියෙකු දිවයිනට
එක්දින තරග තුනකට සහභාගිවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
වසර හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, දෙරටේ ජනාධිපතිවරුන් අතර හමුවක් පැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිබෙනවා. ඒ අනුව, අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරදී මෙම ඓතිහාසික සාකච්ඡා ආරම්භ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ස්විට්සර්ලන්තයේ දාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර්…
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
FBIඅධ්‍යක්ෂ තනතුර ඉන්දියානුවෙකුට හිමි වෙයි
ටැස්මේනියා වෙරළ තීරයට තල්මසුන් ගොඩගසයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































