කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

පොඩි මැණිකේ පීලි පනී
වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙරට ස්ථුල කාන්තාවන්ගේ වර්ධනයක්
මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.. ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවයි එහි සභාපති…
වාලම්පුරි 03 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට
දුර්ලභ ගණයේ වාලම්පුරි 03 ක් සමඟ පුද්ගලන් තෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේරුනුවර නගරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති…
පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි
වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම…
ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය උප මුදල් අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
2024 ප්‍රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය උප මුදල් අමාත්‍ය ෆුජි ඩයිජෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක්…
“විකුණන්න හරි ජාතික සම්පතක් ඉතුරු වුනේ මහින්ද රාජපක්ෂ නිසා”-නාමල් (වීඩියෝ)
MF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
2024 ප්‍රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක්…
බොරතෙල් මිල ඉහලට
\ලෝක වෙළද පොළේ බොරතෙල් මිල නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81 යි ශත…
කෑගල්ල, පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක්
කෑගල්ල, පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්විණ. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම…
පැරිස් සමාජයේ සම සභාපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් සංසදයට සමගාමීව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. එහි දී…
ආරුගම්බේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන්, හෝටල් හිමියන් සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් පසුගියදා…
ඕනෑම මැතිවරණයකට රජයේ මුද්‍රණාලය සූදානම් – මුද්‍රණාලාධිපතිනිය කියයි
මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඒ අනුව පවත්වන ඕනෑම…
බයිඩන්, ට්‍රම්ප් විවාදය ඇරඹේ
ලබන නොවැම්බර් මස 5 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. ඒ හා සමගාමීව ජනාධිපති ජෝ බයිඩන් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන පළමු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
මොස්කව් ප්‍රසංග ශාලාවට ප්‍රහාර එල්ල කළ සිව් දෙනා අධිකරණයට
මෝටර් රථ තරගාවලිය මලගමක් වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…