අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි වැඩි වීමක්
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි වැඩි වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69. 49ක් ලෙස සටහන් වූ…
ලොහාන් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස ජාතික රෝහලට…
අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස රියදුරන්ට උපදෙස්
පවතින වැසි සහිත කාලගුණය හමුවේ අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. අධිවේගි මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය…
කරාපිටිය රෝහලේ වෛද්‍යවරු වර්ජනයක
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම රෝහලේ පිලිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක්…
විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක්
දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන් බලපත්‍ර ලක්ෂ 7කට…
මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අපේක්ෂකයින් 6 දෙනෙකු…
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා. මිරිහාන පොලිසිය මගින් පසුගිය 31 වනදා ලොහාන් රත්වත්තේ මහතාව අත්අඩංගුවට…
හොරු කලබල වෙන්න එපා – අගමැති
දේශපාලන බලපෑම්වලින් තොරව රට තුළ නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. කොළඹ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. ඇය…
සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර
වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට…
මහින්දගේ ආරක්ෂාව අඩු කළාද ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා අසත්‍ය බවත්,…
ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමු වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු…
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කෙරේ.
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති…
සරම්ප යළි ව්‍යාප්ත වීමේ අවදානමක්
වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
ලිබියාව ආසන්න මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී යාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ලිබියාවේ සිට ඉතාලිය වෙත සංක්‍රමණිකයින් රැගෙන ගමන් කරමින් තිබූ බෝට්ටු දෙකක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාව වනවිට එම යාත්‍රා දෙකේ පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් සිට තිබුණා. ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 26 දෙනෙකු සිට ඇති…
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
කොංගෝ ජනරජයේ තඹ පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 32නෙකු ජිවිතක්ෂයට
බ්‍රසීලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට
හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































