හිටපු ජනපති මහින්දගේ PSO නෙවිල්ට ඇප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදාහරින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයත ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් නෙවිල් වන්නිආරච්චි මහතා…
 
මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා බාර දෙයි
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත. දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 16 ක් මෙසේ…
නාමයෝජනා අත්සන් කිරීමේ කටයුතු අවසන් අදියිරේ
ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදියරයේ ඇති බව වාර්තා වනවා . ඒ…
අපේකෂකයින්ගේ වත්කම් බැරකම් අනිවාර්්‍ය වෙයි
නාමයෝජනා භාරදෙන සෑම අපේක්ෂකයෙක්ම එදිනට සිය වත්කම් සහ බැරකම් භාරදීම අනිවාර්්‍ය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ 2023 අංක 9 දරණ…
පාර්ලිමේන්තු මැතිවරණයට රටවල් 8 ක නිරීක්ෂකයින්ට ආරාධනා
පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ…
අදත් දිවයිනට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
කොටස් වෙළඳපල ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,171.10ක් ලෙසයි. එස් ඇන්ඩ් පී…
දියවැලකට හසු වී සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු බේරාගනී
හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයින් දෙනෙකු දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී බේරාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක…
තරුණයෙකුගේ මළ සිරුරක් ළිඳකින් හමුවෙයි
ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ අතුරු මාර්ගයක් අසල ඇති ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වූ…
තවත් ඖෂධ වංචාවක සුල මුල හෙළිවෙයි
2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා…
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද සිට ලබන 15 වැනිදා දක්වා වූ…
සර්වජන බලයට ගිය රොෂාන්ට අලුත් පත්වීමක්
සර්වජන බලය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සහ මතුගම ආසන සංවිධායක ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පත් කර තිබෙනවා. ඊට…
ලෝක තැපැල් දිනය අදයි
150 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා. ලෝක තැපැල් දිනයට සමගාමිව ජාතික මුද්දර ප්‍රදර්ශනය ද ආරම්භ කෙරුණා. ඊට සමගාමිව සංවිධාන කෙරුණ ජාතික මුද්දර ප්‍රදර්ශනය…
දේශපාලන පක්ෂ වල නාම යෝජනා වැඩ කටයුතු අවසන් අදියරේ
ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදිරයේ ඇති බව දේශපාලන වාර්තා සඳහන් කරනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් දකුණු කොරියාවේ බුසාන් නගරයේදී සිදුවුණා. මෙහිදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බවයි. එබැවින් තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කර ගත යුතු බවද ඔහු…
ඇන්ඩෘ කුමරු බි්රතාන්ය රජ පවුලෙන් ඉවත් කිරීමට නියෝග
මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් නිසා බ්‍රසීලය හොදටම උණුසුම්
අයහපත් කාලගුණයෙන් නේපාලයේ 125ක් මරුට
සටන් විරාම ඉල්ලීම් නොතකා හිස්බුල්ලා සටන්කාමීන්ට පහරදීමට ඊශ්‍රායලය සැරසෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…





 





 
													 
													 
													 
													 
													 
													































 
								