තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
මෙම වැසි සහිත කාලගුණ තත්වය එළඹෙන 25 වනදා පමණ තෙක් පැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වන බවයි ඔහු පැවසුවේ. https://youtu.be/FgdS8D-uFSY?si=7G2yY5pPlcDIUi69

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් මිලියන 15 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 556ක් සමග තායිලන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක්
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදු ව තිබෙනවා. එරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල…
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක් තද වැසි…
ජනපති අද මහා මණ්ඩලය අමතයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50 ට පමණ…
කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
පුළුල් පරාසයක පැතිරුණු මත්ද්‍රව්‍ය ජාලය සමග පැවැත්වූ සම්බන්ධතා අනාවරණය වෙමින් පවතින බවත් ඒ පිලිබදව කිසිවෙක් කලබල නොවිය යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස…
මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ලෙස හදුන්වා ගන්නා රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මත්ද්‍රව්‍ය නාශක…
වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම අදාළ නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙරට…
රජයෙන් සුපර් ඇප් එකක්
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි ‘ රජයේ සුපර් ඇප්’ යෙදවුමක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක…
අපරාධවලට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සදහා ගිනි අවිය හා පතරොම් ලබාදුන් සැකකරු අත්අඩංගුවට ගැනීමටයි…
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඔහු…
විසා නොමැති ශ්‍රී ලාංකිකකයින් ගැන ඊශ්‍රායලය අවධානයෙන්
ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පන්දහසකට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා . ඒ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වාර්ෂික…
මොරටුව හිටපු නගරාධිපතිට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව මහ නගරසභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු බස් රථ අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා . එහිදී බස් රථ දෙකක් එකිනෙක වැටී සිදුවු අනතුරකින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 63 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ අද අලුයම මෙම අනතුර සිදුව තිබුණා . එහිදී බස් රථයක් තවත්…
කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ට්‍රම්ප් සහ චාල්ස් රජු අතර හමුවක්
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…