ජනාධිපතිතුමනි… අපිත් එක්ක හැප්පෙන්න එපා… දැන් ගොඩක් දේවල් තියෙනවා හැප්පෙන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිතරම පවසන්නේ හැප්පිලා බලමු යනුවෙන් බවත් අපිත් සමග හැප්පිලා බලන්න දැන් අවශ්‍ය නොමැති බවත් හැප්පෙන්න දැන් ගොඩක් දේවල් රටේ ඇති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානයක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.…

මාස 03ට අල්ලස් පැමිණිලි 1, 267ක්
2025 වසරේ මාර්තු දක්වා ගතවූ මුල් මාස 03 තුළ පමණක් පැමිණිලි 1, 267 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.…
CID වෙසින් පැමිණි කාන්තාවක් ඇතුළු පහක් කෝටි 02ක් කොල්ලකයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සපුගස්කන්ද හෙයියන්තුඩුවේ පිහිටි නිවසකට පෙරේදා සවස කඩාවැදුණු කාන්තාවක් ඇතුළු පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කොල්ල කල්ලියක් ගිනි අවි පෙන්වා රුපියල්…
මහේෂ් ගම්මන්පිලට ඇප
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියම කර තිබෙනවා.…
චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැයි 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනූවයි.
රේගුවෙන් ගත් අලුත්ම තීරණය
රේගු වංචා සිදුකරන ආයතන සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා. රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කර ගැනීමට සහ රේගුව විසින්…
නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයාට පුෂ්පෝපහාර
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ හනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. අනතුරුව ජනාධිපති මන්දිරයේ ඇති…
ජනපතිට එරෙහි අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ මධ්‍යම රාත්‍රියේදී ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරු විසින්…
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ඇරඹේ
පළාත් පාලන ආයතන 339 ක් සඳහා හෙට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මේ වන විට ආරම්භ කර තිබෙනවා. මහ නගර…
රාජ්‍ය වෙසක් කලාප පිණ්ඩපාත චාරිකාව අවසන්
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව අද උදෑසන නුවරඑළිය නගරයේදී පැවැත්වුණා. නුවරඑළිය නගර මධ්‍යයෙන් ආරම්භ කළ පිණ්ඩපාත චාරිකාව නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසලින්…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ජීවිතක්ෂයට
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි ‘රතු පාළම’ නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.…
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ආරම්භ කර තිබෙනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද පස්වරුව වනවිට සියලු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි…
ගබඩාවක් කඩා පුපුරණ ද්‍රව්‍ය පැහැරගනී
අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබු වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන ගොස් තිබෙනවා. දැනට ලැබි ඇති…
විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. එහි සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඑක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ…
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
ග්ලේන් මැක්ස්වෙල් එක් දින පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. 36 හැවිරිදි මැක්ස්වෙල්, එක්දින තරග 149කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු එක්දින දිවියේ…
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
මෙවර චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුනා ඒ ජර්මනියේ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල සංවිධාන කර ඇති සියලුම දේශීය තරගාවලි…
කුසල් මෙන්ඩිස් IPL පිටියට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගය මේ වන විට ආරම්භ වී…
වැඩ පෙන්වු සනත්ට සේවා දිගුවක්
රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.
කමිදු මෙන්ඩිස්ගෙන් ශතකයක්.
පදක්කම් දිනූ ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම
ක්‍රීඩකයින් 22 ක් ජීවිතක්ෂයට
නයිජීරියාවේ පාලමකින් බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ක්‍රීඩකයින් 30කට වැඩි පිරිසක් රැගත් බස් රථය කනෝ-සාරියා අධිවේගී මාර්ගයේ චිරෝමාවා පාලමෙන් ඉවතට පෙරළී ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර “තෙහෙට්ටුව සහ අධික වේගය හේතුවෙන් සිදු…
රුසියාවේ සිදුවූ අනතුරක් හේතුවෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට
එක්සත් ජනපදයෙන් ඉරානයට න්‍යශ්ටික ගිවිසුම් යෝජනාවක්
ඉන්දියාව පිප්රාහ්වා කෞතුක වස්තු යළි ඉල්ලයි
නව පාප් වහන්සේ තෝරාගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…