ජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නායක හිමියන් අද(07) පෙරවරුවේ බැහැදැක කෙටි පිළිසඳරක නිරතව තිබෙනවා. පීඩාවට පත් ජනාතවට සහන සැලසීම සහ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කර…
නව රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පැසසුම්
ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික…
යෝෂිතගේ ගිනි අවි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්
යෝෂිත රාජපක්ෂ සන්තකයේ මේ වන විට ගිනිඅවි දෙකක් පවතින බවත් නීත්‍යානුකූල ලෙස එක් ගිනිඅවියක් භාර දෙන ලෙස ඔහුට දන්වා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස්…
රවී සහ ඇලෝසියස්ට එරෙහි නඩුව කල් යයි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි කොළඹ මහාධිකරණයේ කැදවා තිබූ නඩුව මැයි මස 28 වනදා දක්වා කල්…
කොටස් වෙළෙඳපොළ පහතට
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (29) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 2.68 කින් පහත…
ජූලි චංග් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලි චංග් (Julie Chung) මහත්මිය සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ…
මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 20 වන දින අනුරාධපුරයේදි රථ වාහන රාජකාරීයේදී සේවයේ නැති වූ පොලිස් නිලධාරීන්ගේ සේවයට බාධා…
නව ගුවන් හමුදාපති වැඩ අරඹයි
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ආගමික වතාවත් සිදුකරමින් නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම අද (29) ගුවන් හමුදා මුලස්ථානයේදි සිදු කළා.…
වත්මන් ආණ්ඩුවට එක්සත් ජාතීන්ගේ ප්‍රශංසාව
පවතින වත්මන් රජයේ වැඩ පිළිවෙළ වශ්වාස සහගත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒසත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්ස් ඇන්ඩෲ මේ බව පැවසුවේ විදේශ කටයුතු විදේශ…
බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේදී එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් අත්තේ 8 හැවිරිදි පුස්සැල්ලාව බ්ලැක්ෆොරස් වත්තේ පදිංචි…
පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකුගේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් පියුමා ලබන මස 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්…
අඩු කළ විදුලි ගාස්තුව පිළිබදව මහජන උපයෝගිතා කොමිසම විමසිල්ලෙන්
අඩු කළ විදුලි ගාස්තුවේ සහනය ඒ ඒ ව්‍යාපාරික සහ වෙනත් ආයතනවලින් ජනතාවට නිසිලෙස ලැබෙන්නේ ද යන්න පිළිබඳ සොයා බලන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.…
සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන නිකුත් වෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය…
කුම්භමේලා පූජාවේදී ඇති වූ තෙරපුමෙන්බැ තිමතුන් ජීවිතක්ෂයට
වසර 144 කට පසු ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා පූජාවේදී ඇති වූ අධික තෙරපුම හේතුවෙන් විශාල බැතිමතුන් පිරිසක් මියගොස් තිබෙනවා. එමෙන්ම මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ
චාමික කොල්කටා සංචිතයෙන් නිදහස්
ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි
චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ නිකුත් කළ දත්තවලට අනුව, 2025 නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464 ක් බව වාර්තා වනවා. ඔක්තෝබර් අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3 කින් වැඩි වූ අතර එහි වර්ධනය 0.09% ක්. 2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි…
තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්‍රහාර
රුසියාවෙන් යුක්රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
ෂෙයික් හසීනාගේ නිවසට ගිනි තබයි
සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































