හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්. නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව රුපියල් කෝටි 9කට අධික මුදලක් වැයකර තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙනුයි ඔහුව මෙලෙස…

තව කියවන්​න

මහජන ධනය සුරැකීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ට ද වගවීමක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා…

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යනතර ක්‍රීඩාංගනයේ පැවැති දෙවන විස්සයි 20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා…

පර්සියානු ගල්ෆ් කලාපයේ දිගු දුර පුහුණුවීම් යෙදවීමේ කොටසක් ලෙස, පළමු පුහුණු බලඝණයේ ඉන්දීය නාවික නෞකාවක් වන ටීර් සහ ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක්වන වීරා නැමති නවුකාව බහරේනයේ…

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ, 2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද ඖෂධාලයක් නීතිවිරෝධී ලෙස…

2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ අවසානය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම පාසල් වාරය 2025 වසරේ ජනාවාරි මස 17 වනදා අවසන්…

මෙරට රැඳී සිටියදී චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් පසුගිය දින කිහිපයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මොවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන්‍යක් ආරම්භ…

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත් උතුරු පළාතේ විටින් විට වැසි හෝ…

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…

රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනයවන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. එම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.…

හලාවත පොලිස් වසමේ ඉරණවිල මාර්ගයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන…

දිවයිනේ පවතින වැසි තත්වයේ අඩුවීමක් ඉදිරි දින දෙකේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.කෙසේ වෙතත් අද බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ පැහැබර කාලගුණ තත්වයක් පැවතුණා.නමුත්…

ගාල්ල දිස්ත්‍රික්කයේ ජන හා නිවාස සංගණනය ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ නිල නිවසේදී නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා. සෑම වසර 10කට වරක්ම පැවැත්වෙන…

ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද :15* පැහැදිලි කිරීමක් කළේයග අද :15* පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…


මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ දී ආරම්භ වනවා. ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි. ශ්‍රී ලංකාව සමග මාලදිවයින, නේපාල…

තව කියවන්​න

චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…

නේපාලයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි යාලුන්ග් රී කඳවුරු භූමිය ප්‍රදේශයේ හටගත් දරුණු හිම කුණාටුවකින් කඳු නගින්නන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතික මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ. තවත් නේපාල කඳු නගින්නන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති අතර,තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා…

තව කියවන්​න

ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…