ආන්දෝලනාත්මක මාලිමාවේ මන්ත්‍රීවරිය ඉල්ලා අස් වෙයි – BREAKING NEWS
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වී තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවයි සදහන් වන්නේ. සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය…
මහ මැතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
මහ මැතිවරණයට අදාළව වාර්තාවු පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිසම සදහන් කළේ ගෙවුණු පැය 24 පැමිණිලි 33ක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව මේ…
වන අලි දුම්රියේ ගැටීම පිළිබදව පරීක්ෂණයක්
ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන්…
සිහිබුද්ධියෙන් ජන්දය ප්‍රකාශ කරන ලෙසට ඡන්ද දායකයින්ට වජිර කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනා ප්‍රතිපත්තීන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මේ…
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනයට නියමිත සියළු දුම්රියන් අවලංගු වෙයි
කොළඹ කොටුව සහ මඩකලපුව අතර අද දිනට ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.…
රජයේ රෝහල්වල විකීරණ පරීක්ෂණ සේවාවන් අඩාල වෙයි
මෙරට රෝහල් 8 කට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් මහනජතාවට දැනුම් දීමක්
ගංවතුරට හසු වු ආහාර, පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කරනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන…
පැෆරල් සංවිධානයෙන් මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දීමක්
මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසනවා.…
මහ මැතිවරණය අපේක්ෂකයන්ගේ වියදම් සීමාව දක්වමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ
2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රයට අනුව වැඩි…
මෙරට සාගර කලාපය දැඩි දූෂණයට ලක්ව ඇති බවට අනාවරණයක
ගෙවුණු වසරකට ආසන්න කාලය තුළ මෙරට මුහුදු සීමාව හරහා ගමන් කළ නෞකා 26 කින් දිවයින අවට සාගර කලාපය දැඩි ලෙස දූෂණය වී ඇති බව සමුද්‍රීය…
හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්
සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පාර්ලිමේන්තුව නියෝජනයට සිටිය යුතුම පිරිසක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම පිරිස පාර්ලිමේන්තුවට යැවීම…
උතුරු පළාතට අදත් වැසි වාර කිහිපයක්
උතුරු පළාතේ අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,…
ඇල්පිටිය ඡන්දෙට සියල්ල සූදානම්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්දය සලකුණු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්ද නාම ලේඛණය මේ…
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත්ව තිබෙනවා. ඒ අනුව මෙරට පන්දු යවන්නන් දෙදෙනෙකු විස්සයි විස්ස…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා.…
මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී…
කල්මේගි සුළි කුණාටුව වියට්නාමයට
වියට්නාමයට බලපා ඇති කල්මේගි සුළි කුණාටුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම වසරේ ලොව හටගත් ප්‍රබලතම සුළි කුණාටුව ලෙසයි කල්මේගි සුලිකුණාටුව සැලකෙන්නේ. කල්මේගි සුළි කුණාටුව පසුගියදා පිලිපීනට ඇතුළු වූ අතර එහි බලපෑමෙන් එරට වැසියන් 114 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූවා. තවත් 127 දෙනෙකු අතුරුදන් බවයි වාර්තා වූයේ. ඒ සමගම…
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් !
ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
හමාස් නායකයා ගාසා තිරයේදී ඝාතනය කරයි
ලෙබනනයේ නගර සභාවකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…









































