වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

නව කර්මාන්ත ශාලා 30 ක් ආරම්භ කරනවා
කුරුණෑගල දිස්ත්‍රික්කයට නව කර්මාන්ත ශාලා 30ක් සමගින් තරුණ ප්‍රජාවට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ…
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන්වීමට පෙර
2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති…
ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබාදීම තම අරමුණයි
දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනයට අවශ්‍ය ආහාර ලබාදීම තම අරමුණ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ 09)…
කාලගුණයේ වෙනසක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
කම්කරුවන්ගේ වැටුප ගැන අද ගත් තීරණය
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට පඩි පාලක සභාවේ අද (10) පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි…
මැතිවරණය උණුසුම්
මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මැතිවරණ නීති…
මැතිවරණ පැමිණිලි 4000 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන…
ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක්
මෙරට තුල සිදුවන විශාලතම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනු ලබනවා. එම සංගමයේ සභාපති…
මෙරට දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය
මෙරට තුල දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව අනාවරණය වී තිබෙනවා. ඒ ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ…
සැප්තැම්බර් 20 දිවයිනේ සියලු පාසල් වැසේ
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් මස 20 වැනි දින වසා තැබීමට තීරණය කර තිබෙනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කලේ.එම පාසල් නැවතත් ලබන 23…
දක්ෂිණ අධිවේගයේ කැබ් රථයක් ගිනි ගනී
ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වුණි. ගින්නෙන් කැබ් රථයට…
අද මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට මිල්කෝ කිරිපිටි මිල පහළට අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දමන බව මිල්කෝ සමාගම පවසනවා. ඒ…
දැව සංස්ථාවේ පත්වීම් 3ක් මැකො අවලංගු කරයි
බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ප්‍රධානීයාට චෝදනා
ෂැන්ෂාන් සුළි කුණාටුව කියුෂු දූපතට කඩා වැදෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…