Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ප්‍රධානීයාට චෝදනා

    ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ප්‍රධානීයාට චෝදනා

    2024-08-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවිධානාත්මක අපරාධ චෝදනා එල්ල වී සිටින ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රධානී පාවෙල් ඩුරොව්ට ප්‍රංශයෙන් පිටවීම තහනම් කර තිබෙනවා.

    අදාළ චෝදනා ලබා සිටින 39 හැවිරිදි ටෙලිග්‍රෑම් ප්‍රධානියා මේ වන වි‍ට බන්ධනාගාරගත කොට නැති අතර ඔහුට සතියකට දෙවරක් ප්‍රංශයේ පොලිසියක පෙනී සිටිය යුතු බව දන්වා තිබෙනවා.

    අධිකරණයේ අධීක්ෂණය යටතේ තබා ඇති පාවෙල් ඩුරොව්ට යුරෝ මිලියන 5ක දඩයක් ද පනවා ඇති අතර ඔහුට එරෙහිව මේ වන විට සමාජ විරෝධයක් ද එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මෙවන් තත්ත්වයක් යටතේ ටෙලිග්‍රෑම් ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනාවන් වන්නේ, සංවිධානාත්මක කල්ලියක් විසින් නීතිවිරෝධී ගනුදෙනු සක්‍රීය කිරීම සඳහා මාර්ගගත වේදිකාවක් පරිපාලනය කිරීමේ සංකීර්ණත්වය, බලධාරීන් සමඟ සන්නිවේදනය කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ ළමුන්ගේ ලිංගික රූප සංවිධානාත්මක සාපරාධී බෙදාහැරීමේ සංකීර්ණත්වයයි.

    පෙර පුව​තවව්නියාව ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
    ඊළඟ පුව​ත බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලකෙු මිය යයි

    සබැ​ඳි පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group