මාතර, කපුගම වෙඩි තැබීමක්
මාතර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූණා. පොලිසිය පවසන්නේ ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ පුදගලයා ඔහුගේ නිවසේ සිටියදී වෙඩිතබා ඇතැයි සදහන්. තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

වසරේ මුල් මාස 6 ලබාගත් ණයට වඩා වැඩි මුදලක් ණය ගෙවා අවසන්
2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් ගෙවා දැමීමට රජය සමත්ව…
විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි
විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
දුම්රිය වැඩ වර්ජනය කළොත් සේවකයින් රැකියාවෙන් ඉවත් කරනවා
දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනපවසනවා. අමාත්‍යවරයා…
දියවන්නා ඔයේ මළසිරුරක්
දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා. දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ඇති ශරීර සුවතා මංතීරුව අසල මෙම මළ සිරුර තිබූ බවයි පොලිසිය පැවසුවේ.…
මත්කරල් තොගයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි
කළුතර නගරය හා අවට පාසල්වල සිසුන්ට මෙන්ම උපකාරක පන්තිවලට සහභාගීවන සිසුන්ට අලෙවි කිරීම සඳහා රැගෙන ආ මත්කරල් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.
අලි සබ්රි රහීම්ට ඇප
කල්පිටිය පොලිසිය විසින් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 02ක ශරීර…
බංගලාදේශයේ විරෝධතාවය දරුණු අතට – 32කට දිවි අහිමි වෙයි
බංගලාදේශයේ ඇති වී තිබෙන විරෝධතාවය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් තිස් දෙකකට දිවි අහිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ රැකියා සඳහා ආන්දෝලනාත්මක කෝටා…
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර…
වාර්ෂිකව 40,000ක් පමණ මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
මත්‍ද්‍රව්‍ය හේතුවෙන් තවමත් මෙරට වාර්ෂිකව 40,000ක් පමණ මියයන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. ඒ අතරින් 20,000ක් පමණ මිය යන්නේ දුම්කොළ භාවිතය නිසා බවත්…
හෙරොයින් සමඟ පුද්ගලයින් සිවු දෙනෙකු අත්අඩංගුවට
රටපුරා ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ පුද්ගලයින් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා . ඒ අනුව ගල්කිස්ස ප්‍රදේශයෙන් සැකකරුවෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් සැකකාරියක්, නුගේගොඩ…
අලි සබ්රි රහීම් අත්අඩංගුවට
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ත්රිවර්යාව එරෙහිව පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු…
ගාල්ලේ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබයි
ගාල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාන්තාවන් හතරදෙනෙකුගේ ඇඟේ ගැටී…
ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමටනම් රීතින් පැවතිය යුතුයි- ජනපති
ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමේදී ඊට අදාළ රීතින් තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වෘත්තිය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග ඊයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
පාකිස්ථානයේ භූ කම්පනයක්
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා…
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
පැපුවානිව්ගිනියාවේ සිදු වූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 670 දක්වා ඉහළට
රෆා හි සරණාගත කඳවුරකට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…