ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා. ඒ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ…
නිදහස් සැමරුම නර්තනයෙන් හැඩවෙයි
සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු සියලු කලා සම්ප්‍රදායන් නිරූපණය වන පරිදි නිදහස් දින සංස්කෘතික සංදර්ශනය හැඩ ගැන්වුණා සංස්කෘතික සංදර්ශනය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය…
ලුණු මිල ඉහළට
මෙරට වෙළෙඳපොළේ ලුණු ග්‍රෑම් හාරසීයේ පැකට්ටුවක මිල රුපියල් 150ත් 160ත් දක්වා ඉහළ ගොස් ඇති බවට වෙළදසැල් හිමියන් සහ පාරිභෝගිකයින් පවසනවා. එසේම කිලෝග්‍රෑමයක ලුණු පැකට් හිගතාවයක්…
අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.…
අද සිට දින කිහිපයක් දිවයිනේ වායු ගුණත්වය පහළට
ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්වය යලි පහළ ගොස් තිබෙන බවට වර්ත් වනවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ, අද…
නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් මෙරටට නීතිවිරෝධීව ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් කරගෙන යමින් සිටියදී…
වරායේ බහලුම් තදබදය අඩු වෙයි
වරාය තුළ පැවැති බහලුම් තදබදය බොහෝදුරට අවසන් වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ, එම තදබදය සම්පූර්ණයෙන්ම…
ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු වූ ඉන්දීය බෝට්ටුකරුට මාස හයක සිරදඬුවම්
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට පසුගිය මස අට වනදා අනවසරයෙන් ඇතුළු වූ ධීවර යාත්‍රාවේ බෝට්ටුකරුට අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 40ක දඩයක් ගෙවන…
ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කෙරේ
තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද ” රණවිරු ස්මාරකය ” විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙමොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන්,77 වන…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට උපදේශන කමිටුවක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණදෙන ගැටලු අවමකර තිරසර…
දිවයිනට වැසි රහිත කාලගුණයක්
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අනවසරයෙන් වැලි කැණීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
පාදුක්ක මලගල කෝරළඉම පාර ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න කුඹුරක් කැණීම් කර පස් සෝදා වැලි ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පාදුක්ක පොලිසය විසින්. ඔහු…
බංගලා තක්සේරු වාර්තාව ඉදිරියේදී කැබිනට්ටුවට
ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය…
සැබෑ නිදහසේ අරුත අගමැති හරිනි පහදයි
සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ…
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය…
අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා
ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය
ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ, තම රටට සහ යුක්රේනයට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බව ප්‍රකශ කරමින්. ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ යුරෝපීය රටවල් සංක්‍රමණය පාලනය කිරීමට හෝ රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවටයි.
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට
ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
සුප්‍රසිද්ධ සූපවේදිනිය මියයයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































