අද දවසේ කාලගුණ නිවේදනය
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත්…
රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළ දැමීමට යෝජනාවක්
රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා ඉකුත් රජය පත් කරන ල උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි…
චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළට
මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
පාකිස්ථානයේ PNS ASLAT නෞකාව කොළඹ වරායට පැමිණෙයි
පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව මෙම…
බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 ශත 76ක් ලෙස සටහන් වූ…
විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම…
වනඅලි ගැටලුවට නව පිළියමක්
වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හදුන්වා දී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වනඅලි ගැටළුව…
අද සිට වැසි වල අඩුවක්
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මඩකලපුව , අම්පාර,මුලතිව් දිසුත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් රාත්‍රී කාලයේ…
හදිසි අනතුරකින් දරුවෙකු ජීවිතක්ෂයට
මැදගම මෑගල්ලගම ප්‍රදේශයේදී හදිසි අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2 ක් වයැසි මල්ගස්තලාව ප්‍රදේශයේ පිරිමි දරුවෙක්. සිදු කළ මූලික විමර්ශන වලදී…
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක්
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබෙනවා බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වන්නේ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය…
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් සොයා ගැනේ
චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා උණ,…
පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මුල් වටයේ සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඒ, බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය, උසස්…
සංක්‍රමණික නීති දැඩි කිරීමේ විපක්ෂ යෝජනාව ජර්මානු පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙයි
සංක්‍රමණික නීති දැඩි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ආ යුතු බවට ජර්මානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි
පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු දවාගත් වමත් වේගපන්දු යවන්නා බවට පත්වීමට ඕස්ටේ්රලියාවේ මිචෙල් ස්ටාක්ට හැකිව තිබෙනවා. අළු බඳුන තරගාවලියේ බි්රස්බේන් හිදී ආරම්භ වූ…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා
ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය
ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට
රුසියාවෙන් යුක්රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
යුක්රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්රේනයට අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් යුක්රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ. මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
ට්‍රම්ප්ගෙන් තවත් නව වෙළඳ තීරුබදු මාලාවක්
මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41 මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































