අයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03ක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ . අයහපත් කාලගුණයෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති…

දේශපාලන පක්ෂ වල නාම යෝජනා වැඩ කටයුතු අවසන් අදියරේ
ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදිරයේ ඇති බව දේශපාලන වාර්තා සඳහන් කරනවා.…
අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
නෙළුම් කුලුණෙන් සිසුවියක පැනීම – බහුවිධ තුවාල මරණයට හේතුවයි
නෙළුම් කුලුණෙන් පැන සියදිවි හානි කරගත් 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයයෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත් බව පොලිසිය ප්‍රකාශ කළා.…
නාමයෝජනා භාර දීමේදී වත්කම් බැරකම් අනිවාර්යය කරයි
නාමයෝජනා භාර දෙන සෑම අපේක්ෂකයෙකුම එදිනට සිය වත්කම් සහ බැරකම් භාර දීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබා දුන් මුද්දර නැවත භාර දෙන ලෙසට දැනුම් දීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම භාවිත කිරීම තහනම් කිරීම හේතුවෙන් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස…
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…
සිර වාට්ටුවලින් ජංගම දුරකතන සොයා ගැනේ
ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන 53 ක් සොයා ගැනීමට සමත්ව…
බිත්තරවලට සහන මිලක් පැනවිය යුතුයි – පාරිභෝගික කටයුතු අධීකාරිය පවසයි
වෙළෙඳපොළේ යළිත් වරක් ඉහළ යමින් පවතින බිත්තර මිල පාලනය කිරීමට රජය විසින් පාලන මිලක් පැනවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පවසනවා. එසේ නොමැති වුවහොත්…
ඉලංගෙයි තමිලග් අරසු පක්ෂයේ නායකයා පක්ෂයෙන් ඉවත් වෙයි
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා එම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙවර මහ මැතිවරණය සදහා තරග කිරීමට අවස්ථාව ලබා නොදීම හමුවේ ඔහු…
වැඩිකළ පොහොර සහනාධාරය ලබන සදුදා සිට
වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000 ක පොහොර සහනාධාරය ලබාදීම එළඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද…
වාමාංශික පෙරමුණේ සහය ජාතික ජනබලවේගයට
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු…
මිල්ටන් සුළි කුනාටුවෙන් ඇමරිකාවට බලපෑම්
අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුවෙන් මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 285ක වේගයෙන් හමා යන අතර මේ වනවිට…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුද්දර අවලංගු කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
මියන්මාරයේ සයිබර් කඳවුරක් වටලයි – 2200 ක් අත්අඩංගුවට
මියන්මාරයේ මහා පරිමාණ අන්තර්ජාල වංචා මධ්‍යස්ථානයක් වැටලීමට එරට හමුදාව සමත්ව තිබෙනවා . එහි තිබී ස්ටාර්ලින්ක් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවයි මියන්මාර හමුදා පාලනය සදහන් කලේ . මෙම භාණ්ඩ කෝටි ගණනක් වටිනා බවත්, එම ස්ථානයේ සිටි සේවකයන් 2,200 කට ආසන්න පිරිසක් සොයාගෙන ඇති බවත් එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළා. අදාළ වැටලීමේදී ගොඩනැගිලි 200 ක් පමණ…
ඉන්දියාව නව ලෝක වාර්තාවක් තබයි
හොංකොං හි භාණ්ඩ ප්‍රවාහන යානයක් මුහුදට කඩා වැටේ
න්‍යෂ්ටීක අවි භාවිතයේ නීති රිති වෙනස් කරන බව පූටින් කියයි
හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දරුණු ප්‍රහාර රැසක් -පුද්ගලයින් 569 දෙනෙකුත් මිය යයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…