රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල්…
නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා
මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන්…
නාවික හමුදාව මඟින් ගාල්ල අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ඔක්තෝබර් මස 14…
වනිදු අභිබවා තීක්ෂණ ඉදිරියට
ICC මගින් නිකුත් කළ නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පස් වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහේෂ් තීක්ෂණ සමත්වී තිබෙනවා. ඒ ස්ථාන 5 කින් ඉදිරියට…
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වෙනවා
දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් දුම්රිය මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන්න ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනපති…
විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ නව ක්‍රමවේදයක්
විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී අර්ධ ස්වයංක්‍රිය ක්‍රමවේදයකට අනුව නිර්මාණය කිරීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේදී අනුගමනය කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීමයි
අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
ඡන්ද දායකයින්ට ජීවන්ගෙන් ඉල්ලීමක්
මහ මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය කෙරෙහි විශ්වාසය තබා අලියා ලකුණට ඡන්දය ලබා දෙන ලෙස එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.…
මැදපෙරදිග තත්ත්වය සහ එම කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන ගැටුම ක්‍රමයෙන් උග්‍ර අතට හැරීමෙන් විශේෂයෙන්ම ලෙබනනයේ අවදානම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත. එම කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාව සැලැකිල්ලට…
ඇල්පිටිය ඡන්දය පිළිබදව මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
ැල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.…
ප්‍රමිතියෙන් තොර පොල් තෙල් භාවිතය පිළිබදව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි
මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වර්ග හේතුවෙන් ඉදිරියේදී රට තුළ පිළිකා රැල්ලක් ඇති විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. මෙරට රසායනාගාරයන් තුළ…
2050 දී ලෝක ආහාර නිෂ්පාදනය අවදානමක
ලොව පුරා පවතින ජල අර්බුදය හේතුවෙන් 2050 වසර වන විට ලෝක ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා අවදානමට ලක්විය හැකි බව ජල ආර්ථික පිළිබඳ ගෝලීය කොමිසම…
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට ජනපතිගෙන් උපදෙස්
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධන…
අදත් දිවයිනට විටින් විට වැසි
උතුරු පළාතේ අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
ට්‍රම්ප් සහ චීන ජනපති හමුව අද
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව අද දිනයේ සිදුවීමට නියමිතයි. 2019 වසරින් පසු අමෙරිකාවේ ජනාධිපතිවරයෙකු සහ චීන ජනාධිපතිවරයෙකු හමුවන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හමුව පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ බුසාන්හිදීයි. මේ අතර,ඇමෙරිකානු සහ චීන නායකයන් අතර හමුවක් මෙම මස අගදී සැලසුම් කර තිබෙනවා. ඇමෙරිකානු – චීන සම්බන්ධතා…
මෙලිසා’ සුළි කුණාටුවෙන් ජනතාව පීඩාවට
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක
හමාස් නායකයා ගාසා තිරයේදී ඝාතනය කරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































