තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…
එසැණ පුවත්
නාමයෝජනා භාර ගැනීම අවසන් වෙයි
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන් වුණා. ඒ හේතුවෙන් අද දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්…
එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි
සමගි ජනබලවේගය පක්ෂය හා සන්ධාන ගතවී මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර තිබුණා. කෙසේ වෙතත් එම පක්ෂ දෙක අතර ඇති කරගත්…
ඩලස් මැතිවරණයෙන් ඉවතට
හිටපු අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුම මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි…
කාලගුණය රළු වෙයි – ප්‍රදේශ කිහිපයකටත් ගංවතුරෙන් පීඩා
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
ජනපතිගේ රුව පළ කිරීමට අවසර ලබා ගත යුතු බවට දැනුම් දීමක්
ජනාධිපතිවරයාගේ ඡායාරූප සහ පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා…
නව වැඩබලන අගවිනිසුරුවරයෙකු පත් කෙරේ
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි. මේ…
කමල් අද්දරආරච්චි උවිදු විජේවීර හා එක්වෙයි
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සමග ඉදිරි මහ මැතිවරණයට තරඟවැදීමට තීරණය කර…
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ…
වියට්නාම තානාපතිනිය, ජනපති හමුවෙයි – දෙරට අතර ගුවන් ගමන් වැඩිදියුණු කිරීම පිළිබදවත් සාකච්ඡා
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් මහත්මිය අතර සාකච්ඡා…
පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව
මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන…
යුධ හමුදාවේ 75 වන සංවත්සරය අදයි
අදට යෙදී ඇති ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 139 දෙනෙකුට සහ සෙසු නිලයන් 1273 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. ඒ ආරක්ෂක…
අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගය හරහා පෙරලිමෙන් එක් අයෙකු රෝහල් ගත කෙරේ.
මහනුවර සිට හැටන් කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් ලිස්සාගොස් මාර්ගය හරහා පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා (10) දින…
ඇඟලුම් ඇණවුම් ඉහළට
මෙරට ඇගලුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බංග්ලාදේශයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ රාන්චි හිදීයි. සිව්වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට හිම තට්ටුවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 1894 සිට මේ දක්වා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ. ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක්.…
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
ඊශ්‍රායලයෙන් ලෙබනනයට අනතුරු ඇගවීමක්
අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයට බලපෑම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…









































