ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරෙහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටි ජනාධිපතිවරයා අද(09) පස්වරුවේ මහ නාහිමිවරුන් බැහැ දැක තිබෙනවා. මල්වතු මහා විහාරයට පළමුවෙන්ම ගිය ජනාධිපති අනුර කුමාර…

දඩ මුදලක් රුපියල් මිලියනය දක්වා ඉහළට
නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව දුරකථන අලෙවි කරන ආයතනවලට එරෙහිව පනවා ඇති දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල්…
වාහන ආනයනය අගෝස්තුවේ සිට ඇරඹෙයි
ලබන අගෝස්තු මාසයේ දී වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මූලික අදියරේ දී ව්‍යාපාර…
හබරාදූවේ වෙඩිතැබීමක්
හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු…
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි සහ…
ආසියානු කුසලානය දිනූ අපේ කෙල්ලෝ
ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, මෙවර කාන්තා පන්දුවාර විස්සයි 20…
රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙල සකසා අවසන් – ජනපති
රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙල මේ වනවිට සකසා අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති ජයගමු…
මාලිමාවෙන් අලුත් ණය ක්‍රමයක්
මෙරට සිටින ජනතාව දිරිමත් කිරීම උදෙසා නව ණය ක්‍රමයක් සිය පාලනයක් යටතේ හදුන්වා දෙන බව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා .…
කෘෂිකර්මය නගා සිටුවන බව සජිත් කියයි
මෙරට කඩා වැටි ඇති කෘෂිකර්මාන්තය නගා සිටවීමට තමන් උපරිම ශක්තියක් යොදවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ රත්නපුරේ පැවති…
පාන් 130යි – පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමග අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා. ඒ අනුව වැටලීම් අද…
පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? තීරණය අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අද ප්‍රකාශයට පත්කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා…
ධම්මික සටනට ලෑස්ති වෙයි (වීඩියෝ)
ජනාධිපතිවරණය වගේම මහමැතිවරණය තිබ්බොත් එකටත් මුදල් දිය යුතුයි – මහින්ද දේශප්‍රිය
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක මහ මැතිවරණයක් ද ප්‍රකාශයට පත් කළහොත් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු…
නාවික හමුදාව මඟින් මඩකළපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක්
නාවික හමුදාව මඟින් මඩකලපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 25 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. නාවික හමුදා දන්ත වෛද්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
මන්දපෝෂණය නිසා ගාසා තීරයේ තවත්11 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම මරණවලින් 98 දෙනෙකු ළමුන් ලෙසයි සටහන්ව ඇත්තේ. මේ අතර පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38…
ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්
රුසියාවේ යළිත් භූ කම්පනයක්
සෙලෙන්ස්කි උපන් ගමට මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායල-හමාස් යුධ ගැටුම් හමුවේ ගාසා තීරයේ ළමුන් 8,000ක් උග්‍ර මන්දපෝෂණයට ගොදුරු වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…