අද දවසේ කාලගුණ තත්ත්වය
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලලත් පස්වරු 2න් පම පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ…
හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක…
IMF විධායක මණ්ඩලය රැස්වීමේ තීරණයක
ශ්‍රී ලංකාවට අදාළ විස්තීර්ණ ණය වැඩපිලිවෙළ සම්බන්ධයෙන් තුන්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 28 වනදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
ජලසම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්
පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළට යමින් තිබෙනවා. මේ නිසා පානීය ජල සැපයුම සීමා සහිත බවයි ජලසම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම්…
ලොරි රථයක ගැටී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අනතුරට
ලොරි රථයක ගැටී පාර මාරුවීමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අනතුරකට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස්…
ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්
ඉකුත් දා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලංකා විදුලිබල මණ්ඩලය විසින්…
හෝමාගම මූලික රෝහලේ සේවා කටයුතුවල බිඳ වැටීමක්
හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් හේතුවෙන් රෝහලේ කටයුතු අඩපණ වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව…
වනාන්තර ආශ්රිත ගිනි ගැනීම් 9 ක්
වසරේ මේ දක්වා වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීමේ සිදුවීම් 09 ක් වාර්තා වී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගිනිගැනීම් 04 ක්, රත්නපුර ගිනිගැනීම් 02 ක්,…
විපක්ෂය අද මැතිවරණ කොමිෂන් සභාවට
පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලු සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.…
සජබ – එජාප සන්ධානගත වීමට සජබයේ අන්තර් අර්බුද බාධාවක් වෙයි
සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්…
යළි පොලිස් සේවයට එක්වීමට නියමිත නිලධාරීන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණය අනිවාර්යය කරයි
වැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට යළි සක්‍රීය සේවයට එක්වන පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…
ක්‍රිෂ් ගනුදෙනුව ගැන නාමල්ට අධිචෝදනා
ක්‍රිෂ් ගණුදෙනුවේ දී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම…
බීමත් පොලිස් නිලධාරියාගෙන් පාසල් සිසුවියන්ට හිරිහැර
මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත්කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අදාළ පොලිස්…
පාන් මිල අඩු වෙයි
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව…
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ…
ජාතික ක්‍රිකට් තේරිම් කමිටුව පත් කෙරේ
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. තරුණ…
වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවත්වෙනවා . ඒ අබුඩාබි…
ක්‍රිකට් කමිටු වාර්තාව අමාත්‍යවරයාට
ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය
ඉන්දු ලංකා එක්දින තරගාවලිය අද
59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට තායිලන්තය බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තායිලන්ත දේශසිමාවේ පිහිටි පොයිපෙට් හි කැසිනෝ මධ්‍යස්ථානයට තායිලන්ත හමුදා බෝම්බ හෙලූ බවයි. දෙරට අතර ප්‍රධාන ගොඩබිම් හරස් මාර්ගයක් වන මෙම ස්ථානයෙහි නිරන්තර ගැටුම් පවතිනවා. ප්‍රහාරවලින් කැසිනෝ ශාලා 4 කට හානි සිදුව ඇති බව සඳහන්. මේ මාසය තුළ තායිලන්ත,…
අයහපත් කාලගුණයෙන් ගාසා තීරයේ 11 දෙනෙකු ජීවිතක්ෂයට
ට්‍රම්ප් අමෙරිකානු සංචාරක තහනම තවත් පුළුල් කරයි
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වතිකානුවෙන් නිවේදනයක්
ප්‍රංශයේ පිහි ඇනුමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































