විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
ප්‍රදේශ කිහිපයකට ඉදිරි දින වලත් වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු,…
රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර?
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින…
සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.…
පොලිස් නිලධාරීන්ට ශාරීරික අභ්‍යාස
පොලිස් නිලධාරීන් අතර බෝ නොවන රෝග සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අනිවාර්යයෙන් ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව,…
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
හෙට දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව,…
බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන්වලට බාධා
බ්‍රිතාන්‍යයේ හීත්රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා.…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටන්ස්…
සූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
සුඩාන රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඩාෆූර්හි පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. ඩාර්ෆූර්හි බටහිර කලාපයේ වෙළඳපොළකයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී…
ශ්‍රිලනිප අලුත් සන්ධානයකින් මැතිවරණයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා මුහුණ දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
අත්හිටුවා තිබූ ජපන් ව්‍යාපෘති නැවත අරඹයි
මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙලෙස අත්හිටුවා තිබුණා. අත්හිටුවා තිබූ එම ව්‍යාපෘති නැවතත්…
දෙසැම්බර් අස්වැසුම අද බැංකුවට
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂ…
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩු කර ඇතැයි චෝදනාවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
20/20 නව ගිනස් වාර්තාව
ප්‍රංශය – පාපන්දු අවසන් මහා තරගයට
ක්‍රීඩා අමාත්‍යවරයාගේ තීරණයට එරෙහි පෙත්සමක්
ක්‍රොඒ්ෂියාව පැරදූ ආර්ජන්ටිනාව FIFA අවසන් මහ තරගයට
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
වියට්නාමයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති අන්තයේ සිට මධ්‍යම වියට්නාමයට ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හට ගත් අතර නායයෑම්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට 41 දෙනෙකු…
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 ක් මිය යයි
කැනඩාව, මෙක්සිකෝව ගැන තීරණ රිවස් කරපු ට්‍රම්ප්
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ජපානයෙන් මිලියන 565ක ප්‍රදානයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…












































