ඉන්ධන මිල පහළට
ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අද(30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහත දමා තිබෙනවා. රුපියල් 283ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් හයකින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව…

ටෙස්ට් සංචිතය නම් කෙරේ
තරග දෙකකින් සමන්විතවන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. එහි…
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ජනාධිපතිවරණ පැමිණිලි 4000 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 4,215 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360 ක් සහ…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මි.මී.…
අලුත් හඳක් බලන්න අවස්ථාවක්
පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙය 2024 PT 5 නමින් හඳුන්වඅතර , මීටර් 10ක ප්‍රමාණයේ ග්‍රාහකයක්…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…
තවත් ට්‍රම්ප් ඝාතන තැතක් වැළකෙයි
එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කෙසේ නමුත් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු…
මිලියන 37ක කේරල ගංජා අත්අඩංගුවට
රුපියල් මිලියන 37කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකාරියක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරල ගංජා කිලෝ 94යි ග්‍රෑම520ක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි නාවික…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
අධිවේගී මාර්ගයේ කේබල් කැපූ පුද්ගලයකු අත්අඩංගුවට
ඊයේ අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ…
සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්
නැගෙහිර යුරෝපා කලාපයට බලපා ඇති බොරිස් සුළි කුණාටුව හේතුවෙන් රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. මෙහිදී චෙක් ජන රජයේ ගං වතුර හේතුවෙන් නිවාස 51,000 කට පමණ…
වැසි තත්ත්වයේ වැඩිවීමක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම්…
නීතීඥ සංගමයට වැඩබලන සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා. ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 270ක ඉලක්කයක්
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබාගැනීමට සමත්…
ඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගයට වැස්සෙන් බාධා
ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වැස්සෙන් බාධා එල්ල…
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද…
ඇමරිකාවේ රාජ්‍ය සේවකයින් තොග පිටින් ඉල්ලා අස් වෙයි
අමෙරිකාව තුළ සේවය කරමින් සිටි සිවිල් රාජ්‍ය සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් අද දින සේවයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා. ට්‍රම්ප් පරිපාලනය විසින් හඳුන්වා දී ඇති, රාජ්‍ය සේවකයින්ට මාස අටක වැටුප් සහිතව ලබාදෙන ස්වේච්ඡා විශ්‍රාම වැඩසටහන යටතේයි මෙම ඉවත් වීම සිදුව ඇත්තේ. ෆෙඩරල් සිවිල් ශ්‍රම බළකායෙන් 6.7% ක් පමණ මෙම වැඩසටහන යටතේ ඉල්ලා…
මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හරියි
ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටෙයි
නෙතන්යාහු සමාව ඉල්ලයි
රුසියාවෙන් යුක්රේන අගනුවරට මිසයිල ප්‍රහාරයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…