මත්ද්‍රව්‍ය වැටලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
නීති විරෝධීව මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. වීරකැටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…

වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අද සිට අවසර
වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට ශ්‍රී ලාංකිකයින්ට අද සිට අවසර හිමිවනවා. ඒ අනුව විසා නොමැතිව දින 60 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට ශ්‍රී ලාංකික සංචාරකයින්ට අවස්ථාව…
දියේ ගිලි පුද්ගලයකු මියයයි
පොල්පිතිගම අලුත් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිරිබමුණේගම පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්. පොලීස් විමර්ශනවලදී හෙළි…
යලි ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යළිත් අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ මාස 06ත් අවුරුදු…
නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ඉදිරි පැය 24 දක්වා එය බලාත්මක බවයි.…
ගම්මිරිස් අස්වැන්න ඉහලට
මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 2019න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න වාර්තා වී ඇත්තේ 2023…
විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරදීමට අවස්ථාවක්
එළඹෙන ජුනි මස පස් වෙනි දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් පළාත් හතරක පිහිට වූ මධ්‍යස්ථාන 97 කදී ජුනි මස 03 සහ 04…
වර්ජනය අසාර්ථකයි! වතුකරයේ ගුරුවරුත් සිසුනුත් පාසල් යයි (වීඩියෝ)
පොලිසියත් ප්‍රේක්ෂකයින් කරලා පාරත් හරස් කරලා තොණ්ඩමන් කෙරූ වික්‍රමය (වීඩියෝ)
අල්ලස් කොමිසමේ නඩුවෙන් කබ්රාල් ඇතුඵ විත්තිකරුවන් නිදහස්
2012 වසරේ ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත්…
ඉන්ධන මිල සංශෝධනය අද – මිල ගණන් අඩු වන ලකුණු
ඉන්ධන මිල සූත්‍රය යටතේ මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු…
“1700ක් ගෙවන්න බැයිනම් මොන මගුලක්ද?”-වඩිවේල් ඇවිලෙයි! (වීඩියෝ)
ඉන්ධන මිල පහළට?
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදු වීමට නියමිතයි. කෙසේවෙතත් ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල…
වසන්ත ආණ්ඩුව පතුරු ගහයි-වර්ජනයකට මේකනම් තල්ලු කරන්න එපා (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. සිය සමාජ මධ්‍ය ගිණුම් සටහනක් තබමින්…
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුලි මාසයේ දී දීර්ඝ තරග සංචාරයක් සඳහා…
ශ්‍රී ලංකා රග්බි පිළට විදෙස් පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සූදානම් වන බව…
චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
හාවඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවයි
ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබෙනවා. එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරන දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවටත් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු…
ඩෙන්මාර්කය විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දමයි
ග්‍රීසියට සුනාමි අවතුරු ඇගවීමක්
ඉතාලියේ මාෆියා කල්ලියකට සම්බන්ධව සිර දඬුවම් පැනවීමට අධිකරණයකින් කටයුතු
ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ පාසලකටත් ප්‍රහාර
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…