රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල්…
ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් කිරීමට සහය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවත අවධාරණය කරයි
යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා සහය දැක්වීමට කැපවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීයේවා මහත්මිය යළි අවධාරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්…
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දින තුනක ඩෙංගු මර්ධන වැඩසටහනක්
පවතින වැසි තත්ත්වයත් සමග මතු වී ඇති ඩෙංගු අවදානම තුරන් කිරීමේ අරමුණින් අද සිට දින තුනක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන…
දිස්ත්‍රික්ක 11 ක ගොවී ගිණුම්වලට පොහොර සහනාධාරය බැර කෙරේ
මහ කන්නයේ වී වගා කටයුතු සඳහා පොහොර සහනාධාරය ලෙස රුපියල් මිලියන 46 ක මුදලක් දිස්ත්‍රික්ක 11 ක ගොවින්ට ලබා දී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව…
සහල් හිඟයට පිළියම් සෙවීමට ජනපති අද සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සහල් මෝල් හිමියන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම සාකච්ඡාවේ දී නාඩු සහල් හිඟය පිළිබඳව සාකච්ඡා කරන බවයි සදහන්…
පොලිසිය ගැන පැමිණිලි කරන්න විශේෂ දුරකථන අංකයක්
පොලිසිය විසින් මහජනතාව සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ, පොලිසිය තුළ කිසියම් අකර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම් දීම සඳහායි. ඒ…
මෙම වසරේදී අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව තුන් දහස ඉක්මවයි
මෙම වසරේ ගත වූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 3,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ජනවාරි මස පළමු…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම් දීමක්
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන ලෙස පවසමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දුරකතන ඇමතුම් ලබා දී නොමැති බව…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අල්ලස් කොමිසමට ලැබුන පැමිණිලි සංඛ්‍යව 3,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා . ජනවාරි මස…
විදුලි රැහැනකට හසුවී වන අලින් තිදෙනෙකු මියයයි
කහල්ල – පල්ලෙකැලේ අභයභූමිය තුළ පවත්වාගෙන ගිය අනවසර ගොවිපළක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකට අසු වීමෙන් වන අලි තිදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම ගොවිපල පවත්වාගෙන…
වෙළදපොල ගැටලු සාකච්ඡා කිරීමට ජනපතිගෙන් කැදවීම්
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ සියලු පාර්ශව…
තැපැල් ඡන්දදායකයින් ගණන ඉහළට
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති…
තොග සගවන්නන්ට එරෙහිව නීති දැඩිවෙයි
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡාවක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් – එක් දින තරගාවලිය සම වෙයි
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තුන්වන එක්දින ගැටුම අද
පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය කොස්ටාරිකා රාජ්‍යට
අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි. ඉන්දියානු අපනයන සඳහා වොෂින්ටනයේ දැඩි තීරුබදු හේතුවෙන් පීඩාවට පත් වූ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය…
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 30 දෙනෙක් ජීවිතක්ෂයට
ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
හමාස් සංවිධානයෙන් සටන් විරාමයකට එකඟ නොවීමේ තීරණයක්
කැනඩා අගමැතිට පක්ෂයෙන් බලපෑම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































