මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුවෙන් දැනුම්දීමක්
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම ඊයේ දිනයේදී පැවැත්වුණා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට හතයි දශම හතයි පහක මට්ටමේ නොවෙනස්ව පවතිනු…

එසැණ පුවත්
සුනඛයෙකුගේ දිවි බේරන්න ගිය ත්‍රීරෝද රථ රියදුරාට සිදු වූ දේ (වීඩියෝ)
acc
තද සුළං පිළිබද අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කරයි
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කර තිබෙනවා . අරාබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන…
අපරාධ වාර්තාවීම සියයට 24 කින් පහලට
වසර අවසන් වන විට අපාරාධ වාර්තා වීම සියයට 50 ක් දක්වා අඩු විය යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා . පොලිස්පති පැවසුවේ මේ වන…
ජනපතිවරණය ෂුවර්!-අනුර කියයි
නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඔහු සදහන් කලේ වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට විවිධ උත්සාහයන් වල…
මධ්‍යම කඳුකරයට මහ වැසි-කාසල්රී, මාවුස්සාකැලේ පිටාර මට්ටමට (වීඩියෝ)
තේ අපනයනයෙන් ණය ගෙවයි
ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ගෙවීමට තිබූ ණය මුදල්වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ්…
විදුලිය සමග අඩුවන කෑම මිල
විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අහාර මිල ගණන් පහත දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා . එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ…
විදුලි බිල තව අඩු කරන බව ඇමති කංචන කියයි
විදුලි ගාස්තු වසර 03කින් අනතුරුව තවදුරටත් පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ සදහා අඩු වියදම් බලාගාර ඉතා ඉක්මනින් නිර්මාණය…
තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි
ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් ගිලීගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවාග එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන් වන අතර ඉන් 13 දෙනෙකු…
ගුවන්තොටුපලේ කාලගෝට්ටියක්! පිරිසක් යකා නටයි (වීඩියෝ)
බැසිල්, නාමල් හදිසියේම මැතිවරණ කොමිසමට යයි (වීඩියෝ)
වාසුගේ පුටුව නිරෝෂන්ට
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා හට හිමි ව තිබෙනවා. මෙම තනතුර ප්‍රදානය කර ඇත්තේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී…
තිවිරෝධී රැකියා නියෝජිත ආයතනයක් වටලයි
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දංකොටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ වැටලීම ශ්‍රී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ඕස්ටේ්‍රයාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට…
පකිස්ථාන් – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි
සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත්…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
ජපානයට ට්‍රම්ප්ගේ බද්ද අඩු වෙයි
අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා 25%ක් ව පැවති තීරුබද්ද 15%ක් දක්වා අඩුකර ඇත. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා මෙම බද්ද අඩුකර ඇත. මෙම ගිවිසුම අනුව ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ…
ගාසා තීරයේ මහා සාගතයක් ඇති වීමේ අවධානමක්
ඉන්දියාවේ ප්‍රාන්තයකට අනතුරු ඇගවීම්
රුසියානු ආරක්ෂක ඇමති ඉවත් කරයි
පලස්තීනයට අදාළ යෝජනාවක් සම්මත වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…