ලාදුරු තුරන් කරන සැලැස්ම එළිදකියි
ජාතික ලාදුරු සමුළුව අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනා. ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළි දැක්වීමටයි මෙහිදී කටයුතු කෙරුනේ. ඒ ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ අරමුණින් යුතුවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක…
මැතිවරණ පැමිණිලි ඉහළට
ගතවූ පැය 24 ක කාලය තුල පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැමිණිලි 127 ක් මැතිවරණ කොමිසම වෙත වාර්තා වී තිබෙනවා. ඉන් පැමිණිලි 126ක් මැතිවරණ නීති උල්ලඝනය…
ඉන්ධන මිල ගැන අලුත් කතාවක්
ඉන්ධන මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග…
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවයි
2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්ගගතව අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ නොවැම්බර් මස 30 වනදා දක්වා…
මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව හෙට දිනයේ දී ඔවුන් රැස් වී මහ…
රාජාංගනේ වාන් දොරටු විවෘත කරයි
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබෙනවා. එයින් තත්පරයකට ජලය ඝණ අඩි 1750ක්…
කාලගුණයෙන් අනතුරු ඇගවීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දින පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මධ්‍යම, ඌව, සබරගමුව…
නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කීරි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය අසූ හතකට අධික තොගයක් නාවික හමුදා භාරයට…
පැය 12 ක ජල කප්පාදුවක් පිළිබදව ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම් දීමක්
හෙට පස්වරු 6 සිට අනිද්දා පෙරවරු 6 දක්වා පැය 12 ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.…
පාසල් සිසුන්ට නිල ඇඳුම් චීනයෙන්
ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා. ඔහු මේ බව…
පාසල් සිසුන්ට නිල ඇදුම් චීනයෙන්
ලබන වසරේ දී පාසල් සිසුන්ට අවශ්‍ය සම්පූර්ණයෙන් නිල ඇඳුම්, පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් පවසනවා. ඔහු මේ බව…
ඡන්ද පත්‍රිකාව පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාශවල ඡන්ද පත්‍රිකා එක් තීරුවක…
පරාටේ නීතිය හේතුවෙන් සියදිවි නසා ගත් ව්‍යවසායකයින් ගැන හෙළිදරව්වක්
මෙරට බැංකු විසින් ක්‍රියාත්මක කළ පරාටේ නීතිය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් 127 දෙනෙකු ඉකුත් වසරේ මුල් කාලය වන විට සියදිවි හානිකරගෙන ඇති බව…
විදුලි බල මණ්ඩලයෙන් තීරණයක්
පෞද්ගලීකරණයෙන් තොරව නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් තුළින් පමණක් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. විදුලි බල මණ්ඩල සභාපතිවරයා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවකදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත්ව තිබෙනවා. ඒ අනුව මෙරට පන්දු යවන්නන් දෙදෙනෙකු විස්සයි විස්ස…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා.…
මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී…
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා කණ්ඩායමට
විවෘත මළළ ක්‍රීඩා පදක්කම් ලැබූවන් දිවයිනට
පාපන්දු ලෝක කුසලානයට ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අද ගැටෙයි – තුන්වන තැන ක්රො ඒෂියාවට
LPL කොළඹ අදියරේ තරග අද
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් !
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමගයි. ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් විසින් මෙම හදිසි තත්වය ප්‍රකාශයට පත් කර තිබුණා . මෙය මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය වනවා. වාර්තාගත මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හදිසි ගංවතුර…
ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
අමෙරිකාවේ ගුවන් යානා අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…












































