නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා . එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම, එරට…
සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර
වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට…
මහින්දගේ ආරක්ෂාව අඩු කළාද ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. එම සියලු වාර්තා අසත්‍ය බවත්,…
ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමු වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු…
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කෙරේ.
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති…
සරම්ප යළි ව්‍යාප්ත වීමේ අවදානමක්
වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම…
ගංවතුරින් මියගිය ගණන 205 දක්වා ඉහළට
ස්පාඤ්ඤයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 205 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ගංවතුර තත්ත්වයේ බලපෑම…
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ගිංතොටදී පීලි පැනීමකට ලක්වූ රුහුණු කුමාරි…
මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 123ක්
මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 123ක් වාර්තා වී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මහ මැතිවරණයට අදාළව මේ දක්වා සමස්ත පැමිණිලි 1259ක් වාර්තා වී ඇති…
හක් බෙල්ලන් 1180 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 30 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත් රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර…
සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා.
ජනතා විමුක්ති පෙරමුණේ විජිත් හේරත්, වසන්ත සමරසිංහ ලා ‘සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා. මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික…
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එකතුකරන්න
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එකතුකරන්න – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රජයෙන් ඉල්ලයි අපේ රජය විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල ලබන…
ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදක්වයි
ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම 2024 ඔක්තෝබර් මස 31 වන දින එම කාර්යාලයේදී…
පෝලන්තයේ සිට ශීත ඍතුව සදහා සංචාරකයන් රැගත් ගුවන් යානා 03 ක් කටුනායකට
යුරෝපයට ශීත ඍතුව ආරම්භ වීමත් සමග , පෝලන්තයේ ප්‍රධාන නගර තුනක සිට , එරට සංචාරකයන් රැගත් ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
ෆිෆා ලෝක ශුරයින් මව් රටට
එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනා කණ්ඩායමට
විවෘත මළළ ක්‍රීඩා පදක්කම් ලැබූවන් දිවයිනට
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා . ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්. එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .…
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
පාකිස්ථානයේ පෝලීයෝ රෝගීන් ඉහළ යයි
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා . රේගු නිලධාරීන්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…












































