උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

ඉදිරියේදී වර්ෂාවේ අඩු වීමක්-මෙන්න අලුත්ම කාලගුණ වාර්තාව
විධායකයේ වාසි වගේම අවාසිත් තියනවා-ජනපති
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඉන්ධන කාන්දුවක් සිදුවූ ඉන්දීය නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතට
කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතට ගෙන ඇතැයි වාර්තාවනවා. අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව…
සාමාන්‍ය මනුස්සයට බදු ගැහුවට ප්‍රාග්ධන හිමියාට අත තියලා නෑ-පාඨලී (වීඩියෝ)
වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව,…
“මේ කලේ මුට්ටිය දාලා බැලීමක්.” රංගෙගේ කතාවට ජී.එල් ගෙන් උත්තර (වීඩියෝ)
ලංකා ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය
සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හය දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා…
රංගෙට, අනුර උසාවිය ඉදිරියේම දෙහි කපයි (වීඩියෝ)
77 වන ලෝක සෞඛ්‍ය සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගි වෙයි
77 වන ලෝක සෞඛ්‍ය සභාව (Seventy-Seventh World Health Assembly) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාව…
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වනවා-අගමැති දැනුම් දෙයි (වීඩියෝ)
UNDP ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය, ඇමති ශෙහාන් අතර සාකච්ඡාවක්
එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ ජුනි 12 පැවැත්වීමට…
නේවාසිකාගාර සිසුවියන්ට පහර දුන් පාලිකාව රිමාන්ඩ් – සිසුවියන් 11ක් රෝහලේ
යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාර පාලිකාව ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නේවාසිකාගාරයේ සිටි සිටි සිසුවියන්ට පහරදීමේ සිද්ධියකට අදාළව මෙම…
“සරසවියම අවුල් ගොඩක.”-පේරාදෙණිය රත් කළ නිලධාරීන්ගේ විරෝධතාවය (වීඩියෝ)
pro
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට්…
කරච්චි නුවර රිය අනතුරුවලින් සිදුවන මරණ ඉහළට
පාකිස්ථානයේ කරච්චි නුවර සිදුවන රථ වාහන අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයින් ගණන වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ , කරච්චි නගරයේ රථවාහන අර්බුදය අඛණ්ඩව ජීවිත බිලිගනිමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා රථවාහන අනතුරුවලින් පුද්ගල මරණ 328ක් වාර්තා වී ඇති බවයි. ඊට අදාළ සංඛ්‍යාලේඛනවලට…
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
ජීමේල් ගිණුම්වලට වෙන්න යන දේ
ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගයේ ජය දකුණු අප්‍රිකාවට
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…