සියලුම පුරවැසියන්ට නිදහසේ ජීවත් වීමට රටක් නිර්්මාණය කරන බව ජනපති කියයි
සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට කවර හෝ ජාතිවාදී උගුලකට හසුවීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ,…
මාර්ග නීති කැඩූ 31,905කට නඩු
මාර්ග නීති කැඩූ පුද්ගලයින් 31,905 දෙනකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක කළ මෙහෙයුමවලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු…
රුපියල් 180,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක්ලක්ෂ අසූ දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05දා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්…
යෝෂිත රාජපක්ෂ පිස්තෝල 7ම බාරදෙයි
ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නා.…
පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ…
ඇල්ල ඕඩිසි – මහනුවර දුම්රිය මංගල ගමන් අරඹයි
ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය අද (02) සිය මංගල ගමන ආරම්භ කරනු ලැබුවා. උඩරට මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය ලක්ව ඇති කොටස ලෙස හඳුනාගෙන ඇති…
වාහන ආනයනයට අදාල ගැසට්ටුවත් නිකුත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත්…
ජනාධිපති ආරක්ෂක නිලධාරීන් රැගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට තලාව පොලීසිය පවසනවා. ඊයේ යාපනයේ පැවති…
අද මධ්‍යම රාත්‍රියේ සිට සුපර් ඩීසල් මිල ඉහළට
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා. මිල සංශෝධනයක් සිදු වූයේ සුපර්…
හිටපු රේගු අධිකාරිවරු සිව් දෙනෙකුගෙන් අභියාචනාධිකරණයට අභියාචනයක්
පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 35ක සිර දඬුවම් ලබා සිටින…
උද්ධමන අනුපාතය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2024 දෙසැම්බර් මාසයේ දී (-1.7)% සිට 2025 ජනවාරි මාසයේදී (-4)% දක්වා අඩු වී තිබෙනවා. ජන…
අතුරුදන් වූ දරුවෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි
අතුරුදන් වු දරුවෙකු සොයා ගැනීම සදහා මහජන සහාය අවශ්‍ය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අතුරුදන් වී ඇත්තේ කළුතර දකුණ 125 න් 5…
40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉශාදි අමන්දාට
40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉශාදි අමන්දා මහත්මිය විසින් හිමි කරගෙන තිබෙනවා. මෙවර ලෝක විවාහක රූ රැජින තරගය පැවැත්වූයේ…
පාර්ලිමේන්තු වැටුප පුද්ගලිකව නොගන්නා බවට දේවානන්ද සුරවිරගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තුවෙන් ලැබෙන මන්ත්‍රී වැටුප පුද්ගලිකව ලබා නොගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා ඇතුලු සියලු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. එහිදී කාසියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
කුසල් ජනිත් යළි ක්‍රිකට් පිටියට එන්න සූදානමින්
19 න් පහල කාන්තා තරගාවලියේ ජය බංගලාදේශ කණ්ඩායමට
තුන්වන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුනු 317 ක පරාජයක් – තරගාවලියේ ජය ඉන්දියාවට
19න් පහළ බාලිකා 20යි – 20 ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකාවට කඩුලු 7ක ජයක්
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා. ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා. මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.…
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ග්වතමාලාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ සංචාරයක
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































