හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

රාත්‍රියේ සිට උල්කාපාත වර්ෂාවක් දැකබලා ගැනීමට අවස්ථාව
මෙම වසරේ දක්නට ලැබෙන දර්ශනීයතම උල්කාපාත වර්ෂාවක් වන පර්සියස් උල්කාපාත වර්ෂාව අද සිට අනිද්දා දක්වා බටහිර අහසේ දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක්
රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි අභ්‍යන්තර පර්යේෂණ ඇතුලු ප්‍රචාරක ලේඛන කිහිපයක් නීති විරෝධී…
ඔලිම්පික් උළෙල අදින් අවසන්
පැරිස් 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව්වවන කාන්තා මැරතන් තරගය අවසන් වී පැය කිහිපයකට පසු සමාප්ති උත්සවය එරට වේලාවෙන්…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහලට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වී ඇති…
පොහොට්ටුවේ මන්ත්රීලාට එරෙහි විනය පියවර නවතී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය දෙදෙනකුට එරෙහිව විනය පියවර නොගැනීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු…
සුජීවා ගෙදර යයි
වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිටි ජනප්‍රිය ගායන ශිල්පිනි කේ .සුජීවා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන…
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගය මෙම වසර අවසානයට පෙර
විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීම්වලට අදාළව මෙතෙක් පැවති සිංහල හා දෙමළ මාධ්‍ය විභාගවලට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද විභාග පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නව ක්‍රමයට…
ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කරයි
තීරු බදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කර තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ ඩුබායි සිට මෙරටට පැමිණි…
රතු කකුලු පැටවුන් මිලියනයකට අධික පිරිසක් හදිසියේ මියයයි
ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේදී රතු කකුලු පැටවුන් දහස් ගණනක් මියගොස් වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. හදිසියේම රතු කකුලු පැටවුන් මේ අන්දමට මියයාමට…
අවම සේවක වැටුප ඉහලට
ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට අදාළ පනත් කෙටුම්පත…
සුදර්ශනිගේ සහාය සජිත්ට
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සඳහන් කලා. අද උදෑසන කොළඹ…
මැතිවරණ පැමිණිලි 269ක් දක්වා ඉහළට
ගත වූ පැය 24ක කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධව පැමිණිලි 112ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ ජූලි මස…
පුද්ගලයන් 61කට දිවි අහිමි කළ බිහිසුණු ගුවන් අනතුර
බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 61 දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන්යානය බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී අනතුරට පත් ව ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
මියන්මාරයේ මහ මැතිවරණය දෙසැම්බර් 28 වනදා පැවැත්වෙන බව එරට හමුදා පාලනය නිවේදනය කරනවා. 2021 වසරේදි මියන්මාරයේ පාලන බලය කුමන්ත්‍රණයක් මගින් එරට හමුදාව අත්පත් කරගැනිමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. කෙසේ වුවද යෝජිත මහ මැතිවරණය තම බලය තහවුරු කරගැනීමට හමුදා පාලනය යොදාගැනීමට සූදානම් වන බවට චෝදනා එල්ල වනවා. 2021 වසරේදි එරට නායක අවුන්ග් සාන් සු…
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
රටවල් 93ක පුද්ගලයින් සදහා වීසා රහිත ඇතුළුවීමට අවසර
යුක්‍රේනයේ යුධ ක්‍රියාමාර්ගවලට නේටෝ සාමාජික රටවල සහය
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…