දැදුරු ඔයේ තරුණයින් දෙදෙනෙක් සැගවෙයි
අද පස්වරුවේ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන අවුරුදු 20 හා 22 වයස්වල පසු වූ තරුණයන් දෙදෙනෙකි. බේරාගෙන ඇත්තේ තරුණියන් තිදෙනෙකු වන අතර, එම තිදෙනා ද මෙම ආයතනයේ සේවය කරන අය බව…

අවදානම් සහිත ගස් ඉවත් කෙරේ
පසුගිය දින දෙකක කාලය තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200 ක්…
ග්‍රාම නිලධාරින්ගේ වෘත්තිය ගැටලුවලට විසදුම් ලබා දෙන්න – අනුර ඉල්ලයි
ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ගැට`ඵවල විසඳුම් ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක…
ශ්‍රීලනිප සභාපතිට සහ ලේකම්ට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන…
බස් රථ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට
නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් සිසුවියක්. අදාළ අනතුර…
විදුලි බිලට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්
සියලු ජලාශයන් ජලයෙන් පිරී යාමෙන් ජල විදුලි නිෂ්පාදනයේ වැඩි වීමක් සිදුව ඇති බැවින් විදුලි බිලට සහනයක් කඩිනමින් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ගවයින් අතර සරම්ප පැතිර යාමේ අවදානමක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ව ගොවීන් විසින් පාලනය කරනු ලබන ගවයින් අතර සීග්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාම හේතුවෙන් එම සතුන් බොහොමයක් මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල…
පොලිස් සැරයන්වරයෙකුගෙන් කාන්තාවකට ලිංගික අතවර
බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලිසියට…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දන්සැල් සංවිධායකවරුන්ට දැනුම් දීමක්
ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති උපුල් රෝහණ…
අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්
අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ…
හෙට පාසල් නිවාඩු නෑ
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. එබැවින්, හෙට (22)…
පැතුම් ඩොලර් 40000කට යාපනයට
LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංකව දෙවන වටයේදී ජැෆ්නා කණ්ඩායම මිලදීගනු ලැබුවා ඒ ඩොලර් 40,000ක මුදලකටයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වී අදට වසර තුනක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වී අදට වසර තුනක් පිරෙනවා. මේ හේතුවෙන් ජීවනෝපාය කරගැනීමට නොහැකි හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවරයින් සිය ගැටලුවලට විසඳුම් ඉල්ලනවා. ඒ වෙනුවෙන්…
දිවයින පුරා තද වැසි-කාලගුණයෙන් අනතුරු අඟවයි
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත් වුණා. ඒ මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ 1-0ක් වශයෙන් පරාජයට පත් කරමින්. ඒ අනුව…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
ඉන්දියාවේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් අග්‍රාමාතය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණූමේ සටහනක් පළ කර…
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු දින 100 සමරයි
ඊශ්‍රායලය සහ ලෙබනනය අතරත් ගැටුම්
ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය අවදානමේ
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…