දැදුරු ඔයේ තරුණයින් දෙදෙනෙක් සැගවෙයි
අද පස්වරුවේ දැදුරුඔයේ දියනෑමට ගිය පස්දෙනෙකු දියේ ගිලි ඉන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන අවුරුදු 20 හා 22 වයස්වල පසු වූ තරුණයන් දෙදෙනෙකි. බේරාගෙන ඇත්තේ තරුණියන් තිදෙනෙකු වන අතර, එම තිදෙනා ද මෙම ආයතනයේ සේවය කරන අය බව…

-
මාධ්‍ය හමුවෙන් පස්සේ සාගල.. මෙන්න සංස්කරණය නොකල දර්ශන
-
රනිල්ගේ පරම්පරාවේ තම්බි මුදියන්සේලාගේ කාලෙ ඉදන්ම කරගෙන ආපු වැඩේ දන්නවද?
-
සජබෙ රැලියෙන් පස්සේ තලවකැලේ ක්‍රීඩාංගනයට වෙච්ච දේ මෙන්න..
-
මුන් අපිව කෑවා.. අයියෝ දෙයියනේ.. මෝදි කියන්නේ උන්මත්තක පිස්සෙක්..
-
මාලිමාවේ බස් වලට හයිවේ එක ඇතුලේ නතර කරන්න අවසර දුන්නේ පොලීසියද..?
-
කවුරු කරත් වැරැද්ද වැරද්දම තමයි සහෝ..
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සුදානම්
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නොර්වේ කටයුතු කර තිබේ. එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට
සැප්තැම්බර් 15 පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මැයි 27 සිට ජුනි 14 මධ්‍යම රාත්‍රිය දක්වා ඔන්ලයින් ක්‍රමයට සිදු කරන බව විභාග කොමසාරිස්…
කිරි ගවයින් අතර චර්ම රෝගයක්
ගවයන් අතර පැතිර යන සමේ ගැටිති රෝගයක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි ගවයින් මිය යාමේ අවදානමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනයද සීඝ්‍රයෙන් පහළ ගොස්…
කාලගුණයෙන් 67,000ක් පීඩාවට
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ තවදුරටත් අධික වැසි ඇතිවෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑම සිදු වී ඇත්තේ පුත්තලමටයි. පවතින වැසි තත්වයත් සමඟ ප්‍රදේශ රැසක් ජලයෙන්…
සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට
එළඹෙන වෙසක් උත්සවය අරමුණුකර ගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව හාල්මැස්සෝ, ලොකු ළූණු, කඩල සහ සුදු සීනි වල මිල…
තාඹුගල අත්අඩංගුවට
ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත…
පාර්ලිමේන්තුව කල් තැබේ
පාර්ලිමේන්තුවේ ඝන පූරණය නොමැති වීමෙ හේතුවෙන් ජූනි 04 දක්වා කල් තබනු ලැබුවා.
මාලිගාවේ වෙසක් දන්සැලක්
වෙසක් උත්සවය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව විශේෂ දන්සැලක් සංවිධානය කොට තිබෙනවා. ඒ අනූව හෙට (23) සහ (24) දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස්…
අවදානම් සහිත ගස් ඉවත් කෙරේ
පසුගිය දින දෙකක කාලය තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200 ක්…
ග්‍රාම නිලධාරින්ගේ වෘත්තිය ගැටලුවලට විසදුම් ලබා දෙන්න – අනුර ඉල්ලයි
ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය ගැට`ඵවල විසඳුම් ලබා නොදුනහොත් වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක…
ශ්‍රීලනිප සභාපතිට සහ ලේකම්ට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්වීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන…
බස් රථ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට
නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් සිසුවියක්. අදාළ අනතුර…
විදුලි බිලට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්
සියලු ජලාශයන් ජලයෙන් පිරී යාමෙන් ජල විදුලි නිෂ්පාදනයේ වැඩි වීමක් සිදුව ඇති බැවින් විදුලි බිලට සහනයක් කඩිනමින් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත් වුණා. ඒ මැන්චෙස්ටර් යුනයිටඩ් පිළ 1-0ක් වශයෙන් පරාජයට පත් කරමින්. ඒ අනුව…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරයා තනතුරින් ඉවතට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් ධූරයෙන් ඉවත් කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමට මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම ඊට හේතුව බවයි. මයික් වෝල්ට්ස්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය තුළ ඔහුගේ ජේ්‍යෂ්ඨ නායකත්ව කණ්ඩායමට…
ඉන්දියාවේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්
හමාස් මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
ඊශ්‍රායලය සහ ලෙබනනය අතරත් ගැටුම්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…