සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ, පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් බවයි දුම්රිය…
විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව අද පස්වරු 1 ට නිවේදනයක්
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද පස්වරු 1.00 ට නිවේදනය කරන බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් පවසනවා. ගාස්තු සංශෝධනය එක් එක් පාරිභෝගික කාණ්ඩය අනුව…
මොණරාගල – කොළඹ පෞද්ගලික බස් රථයක් අනතුරට
මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද අලුයම වැල්ලම්පිටිය මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන්…
ජනපති ජර්මනියට
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ…
ඊයේ පෙරහැරේ අලි කලබල
බදුල්ල, සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය මඟින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන බදුල්ල කයිලගොඩ මිහිඳු පෙරහැර ඊයේ රාත්‍රී බදුල්ල නගරයේ වීථි සංචාරය කළේ 85 වැනි වරටයි. ඊයේ රාත්‍රීයේද…
දේශබන්දු යළිත් විමර්ශන කමිටුවට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද පස්වැනි දිනටත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද …
හිටපු ජනපති රනිල් අද CIDයට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී…
අද(11) ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට අද…
අදත් තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරනවා. අද…
රනිල් ලබන බදාදා CID යට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව දන්වා තිබෙනවා. ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කළ පැමිණිල්ලකට අදාළව…
2025ට ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක් මුල් මාස 05න්ම උපයයි
2025 වසරේ රුපියල් බිලියන 242ක් වූ ඉලක්කගත සුරාබදු ආදායමෙන් මැයි මස 31 වනවිට සියයට 104 ක ප්‍රමාණයක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තු පවසනවා. 2025 මැයි…
IMF පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මෙරට දෙදින සංචාරයක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් එළඹෙන 15 සහ 16 යන දෙදින තුළ මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. IMF පළමු…
ජාතික පොසොන් සැමරුමට ‘මිහිඳු මහා පෙරහර’
ජාතික පොසොන් සැමරුමට සමගාමීව ‘මිහිඳු මහා පෙරහර’ වීථි සංචාරය කෙරුණා. ඒ අනුව මෙවර ජාතික පොසොන් සැමරුමට සමගාමීව මිහිඳු මහා පෙරහර වීථි සංචාරය මිහින්තලා පුදබිමේ දී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඉන්දු – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය ඇරඹෙයි
දෙවන තරගයට වැස්සෙන් බාධා
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව සහභාගි වන තවත් තරගයක් අද
ටයිකොන්ඩෝ සටන් දර්ශන ශ්‍රී ලංකාවට
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
IRGC නව අණදෙන නිලධාරි අහමඩ් වහිඩි
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…