බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉවතට
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි සහ චෝදනා මත කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම…

මේක අත්භූත මැතිවරණයක්-වනවාසී රාහුල හිමියන්ගෙන් ප්‍රකාශයක්
ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්
එළඹෙන ජනාධිපතිවරණය සදහා තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. ඒ අනුව ඔවුන් තිරණය කර ඇත්තේ තම සහය ජනාධිපති රනිල්…
පළාත් කිහිපයකට තද වැසි
පළාත් කිහිපයකට අද දිනයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම…
පොහොට්ටුවෙන් යන අයට නාමල්ගෙන් සැර ප්‍රකාශයක් (වීඩියෝ)
මැතිවරණ කොමිසම රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද උදෑසන පවත්වා ඇති බව වාර්තා වෙයි. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී එම රැස්වීම පවත්වා තිබුණි. ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු…
කොළඹ ලෝකෙ හොඳම තැනට
මෙම වසරේ පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා. මේ බව ප්‍රකාශ කර ඇත්තේ නැව් කර්මාන්තය සම්බන්ධයෙන් ප්රමුඛ පෙළේ තොරතුරු…
මෙන්න අද කාලගුණය (වීඩියෝ)
මුල් මාස 05 තුළ අයවැය හිඟය 64%කින් අඩු වෙලා
පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.…
ජනපතිගේ ප්‍රකාශයට මරික්කාර් සැරටම අමතයි (වීඩියෝ)
වැවිලි බෝග අපනයන ආදායම ඉහළට
තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග අපනයනයෙන් මෙම වසරේ මුල් මාස 4 තුළ ඉපයූ ආදායම ඩොලර් මිලියන එක්දහස් එකසිය දහ අටක් දක්වා…
ස්ථාන මාරු ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා. ඒ අනුව ඒකබද්ධ සේවා චක්‍රලේඛ මගින් එකාබද්ධ…
රට විනාශ කරන පුද්ගලයෙකු ජාතික ජනබලවේගය හා සම්බන්ධ කර නොගන්නා බව එහි නායක කියයි
ඕනෑම ආකාරයකින් රට විනාශය කරා ගෙන ගිය කිසිදු පුද්ගලයෙකු ජාතික ජනබලවේගය සමඟ සම්බන්ධ කර නොගන්නා බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ…
අගමැතිගේ නියෝග වලට ජී.එල්.ගේ විරෝධය (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
පාකිස්ථානයේ භූ කම්පනයක්
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා…
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
පූටින් වියට්නාමයේ සංචාරයක
ලෝකයේ වටිනාම සමාගම බවට එන්වීඩියා සමාගම පත් වෙයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…