ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ. මේ හේතුවෙන්…
එසැණ පුවත්
සැබෑ නිදහසේ අරුත අගමැති හරිනි පහදයි
සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය…
“නව ව්‍යවස්ථවක් ගේන්න.”-කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්
යුද්ධය මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා. එ හේතුවෙන් පවතින දූෂිත…
වන්නියලැත්තොත් නිදහස් උළෙලට පැමිණෙයි
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ද 77 වන ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වී තිබෙනවා වන්නියලැත්තන් සමඟ වැදි ජනතාවද නිදහස් උළෙලට සහභාගී වී වාර්තා වන්නේ විදෙස් තානාපතිවරු…
අදත් තැනින් තැන වැසි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම, නැගෙනහිර…
ජනපති අනුරගෙන් මුළු මහත් ලක් වැසියන්ට ආරාධනාවක්
පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කර සිටිනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක…
77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි
77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි. “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස්…
නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා
නගර පිරිසිදු කිරීම ඇතුළු පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා. රජය මිලදී ගන්නා වී තොග රැස්කර තැබීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු…
වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ස්ථාන වෙත පැමිණෙන පාර්ශ්වයන්ගේ පැමිණිලි භාර නොගෙන ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වුවහොත් ඊට අදාළ වගකිව යුතු නිලධාරියාට සහ මූලස්ථාන පොලිස්…
කොටස් වෙළෙඳපොළ පහතට
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (03) දිනයේ පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 166.24 කින් පහත යනු ලැබුවා.…
යෞවන සමාජයෙන් ආ තරුණ සේවා සභාවේ නව සභාපති වැඩ අරඹයි
නීතිඥ සුපුන් විජේරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති / ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (03) වැඩ භාරගැනීම සිදු වුණා. ජාතික…
සංචාරක ව්‍යාපාරය හා බද්ධව ශ්‍රී ලංකා තැපෑලට නව ජවයක් එක් කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ පිහිටි තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති…
රුමේනියානු රැකියා වීසාවලට ඇතිවන ප්‍රමාදය වැළැක්වීමට සාකච්ඡාවක්
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදි ඇතිවන අධික ප්‍රමාදය වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා විදේශ සේවා කාර්යාංශයේදී පැවැත්වුණා. ඒ විදේශ කටයුතු, විදේශ රැකියා…
අද සහ හෙට රාජ්‍ය ආයතන විදුලියෙන් ආලෝක කිරීමේ තීරණය අවලංගුයි
77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව සියලු රාජ්‍ය ආයතනවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය මස 10 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය අද පාක්ස්ථානයේ රාවල්පන්ඩිහිදී පැවැත්වෙනු ඇති.…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
19 න් පහළ කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද
ICC තරඟ තීරකවරයෙක් ලෙස පළමු වරට ශ්‍රී ලාංකීය කතක්
ප්‍රථම වරට අවුරුදු 19න් පහළ T -10 ක්‍රිකට් තරගාවලියක්
ඉන්දීය පිතිකරු රුටුරාජ් ගයික්වඩ්ට තරඟාවලිය අහිමි වෙයි
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා. ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා. මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.…
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
පාප් වහන්සේ රෝහල්ගත කරයි
ඉන්දියාවට නවීන ප්‍රහාරක ජෙට් යානා අලෙවි කිරීමට අමෙරිකාවේ සූදානමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































