විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

කතරගම ඇසළ මංගල්‍ය උත්සවයේ ගිනි පෑගීම සිදු කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගීමේ උත්සවය අද 19 උදෑසන 04 ට සිදු කෙරුණාෙ මෙම ගිනි පෑගීම සදහා බැතිමතුන්…
අස්වසුමෙන් ඒකාබද්ධ පරිපාලන නිලධාරීන් ඉවත් වෙයි
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ සියලු කටයුතුවලින් ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඉවත්වී තිබෙනවා. එහි ලේකම් නාලක කණුගල මහතා සඳහන් කලේ ඊයේ සිට එය ක්‍රියාත්මක බවයි. විධායක…
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරයි
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට…
ඉතිහාසයේ පළමු වරට ශ්‍රව්‍ය හා දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරීමේ වරම්
මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට දෘශ්‍ය ආබාධිත සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැළසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව දෘශ්‍ය ආබාධිත…
බස්නාහිර පළාතට රන්පදක්කම් 101 ක්
ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලිය අදින් 19දා අවසන් වේ. ඉකුත් 17වැනිදා ආරම්භ වූ මෙම තරගාවලියේ දෙදිනක්…
දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර විදි සංචාරය කරයි
ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර අද සහ හෙට විදි සංචාරය කිරීමට නියමිතයි. මේ හේතුවෙන් දහවල් 12. 00 සිට පෙරහැර වීදි සංචාරය…
කුකුළු මස්වලට පාලන මිලක්
කුකුළු ගොවිපළහිමියන් කිසිම හේතුවක් නොමැතිව කුකුළු මස් මිල වැඩි කරන බැවින් වහාම ඊට පාලන මිලක් නියම කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ක්‍රියා කළ යුතු බව පාරිභෝගික පෙරමුණේ…
දුප්පත් ජනතාව සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන නොමැති බව විපක්ෂනායක කියයි
දුප්පත් ජනතාව සම්බන්ධයෙන් නිසි සංඛ්‍යාලේඛන රට තුල නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට…
බිත්තර මිලේ ගැටළුවක්
\බිත්තර නිෂ්පාදකයින් විසින් අයුතු ලාභ ලබා ගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා. එහි සභාපති අනුර මාරසිංහ මහතා පවසන්නේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්තාවක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්තාවක් මතුව ඇති බව වාර්තාවන්වා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද සිට…
උරුමය ඔප්පු සම්බන්ද ගැටළු විමසන්න දුරකථන අංකයක්
උරුමය වැඩසටහන මඟින් ලබා දෙන සින්නක්කර ඔප්පු සම්බන්ධව යම් කිසි ගැටලුවක් හෝ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඉඩම් කොමසාරිස්…
රුවන්වැල්ලෙදී ළිදට වැටී දැරියක් මියයාම ඝාතනයක් බවට අනාවරණයක්.
රුවන්වැල්ල කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දැරියක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දැරියගේ…
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට යළි එක්වීමේ අරමුණින් ඇය මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පාපන්දු ක්‍රීඩක මෙසීගෙන් වාර්තා සටහනක්
නරේන්ද්‍ර මෝදි හෙට සිට බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක
පලස්තීන ජාතිකයින් රෆා ප්‍රදේශය හැර යයි
රුසියාව බටහිර ඉවුරේ දී ඝාතනය කළ පලස්තීනුවන් සංඛ්‍යාව 500 ඉක්මවයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…