16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

-
5778000ක්.. ඔබතුමා අත්සන් කරලා තියෙන්නේ
-
මාලිගාවත්තේ හදිසි කලබලයක්
-
වනවාසී රාහුල හිමි ජනපතිගෙන් කල විශේෂ ඉල්ලීම..
-
මරදාන දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සංඥා කුළුනකට නැගලා විජ්ජුම්බරයයි
-
රජයෙන් අනතුරු ඇඟවීමක්.. ඉක්මනින් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න..
-
ගුවන්තොටේ සිද්ධි නිසා කෝප් කමිටුවට ආව ජපන් නිළධාරීන්ටත් හොඳටම අවුල් ය
ගංවතුරත් එක්ක දැඩි රෝග අවදානමක් (වීඩියෝ)
“අනික් අය ධාවන සපත්තු හොයද්දි මං සෙරෙප්පු දාගෙන ගොස් ආණ්ඩුව භාරගත්තා.”-ජනපති
අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහිදී දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය…
අද පාර්ලිමෙන්තුව – සජීවි විකාශය
ගුරු වර්ජන නැවතත්
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ඊයේ පැවැත්වුණු සාකච්ඡාව අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේදී මෙම…
රට වටේ ගං වතුර ගලද්දි STF එකෙන් සුපිරි ගේමක් (වීඩියෝ)
අදත් පාර්ලිමේන්තු
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 09.30 සිට පෙරවරු 10 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කිරීමටයි කටයුතු කර…
මිහින්තලය හිමි මැතිවරණ සටනට ? ලකුණ චීවරය (වීඩියෝ)
නායයාමේ රතු නිවේදනයන් තවදුරටත් (වීඩියෝ)
ලක්ෂ 94ක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුගේ කාමරය තුල තිබූ රුපියල් ලක්ෂ 94ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිස් ස්ථානයට…
වැස්සේ හදිසි වෙනසක් (වීඩියෝ)
ගැසට් එකට දුන් තීන්දුවත් එක්ක වතු සේවකයන් කිරිබත් කයි (වීඩියෝ)
කෝප් සහ කෝපා කාරක සභා අද රැස්වෙයි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව…
VIP නැතුව මැච් එක බලන්න ඇමති හරීන් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක් රාජස්ථාන් රෝයල්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර සහ අනෙක් තරගය දිල්ලි කැපිටල්ස්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ සදහා සහභාගී නොවීමට දිල්ලි කැපිටල්ස්…
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන්…
නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි.
අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබෙනවා. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට…
මෙක්සිකානු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ පාලමක ගැටෙයි
හමාස් සංවිධානයෙන් යෝජනාවක්
උතුරු ටැන්සානියාවේ පුද්ගලයන් 47 ක් ජීවිතක්ෂයට
ලෝක ඒඩ්ස් දිනය අද
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…