විදුලි ගාස්තුවට වෙච්ච දේ ….
පවතින විදුලි ගාස්තුවම ඉදිරි මාස තුන සදහාද පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසම අද (14) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කළා. කෙසේ වෙතත් කාර්තු අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. නව විදුලි බල පනත…

2050 දී ලෝක ආහාර නිෂ්පාදනය අවදානමක
ලොව පුරා පවතින ජල අර්බුදය හේතුවෙන් 2050 වසර වන විට ලෝක ආහාර නිෂ්පාදනයෙන් අඩකට වඩා අවදානමට ලක්විය හැකි බව ජල ආර්ථික පිළිබඳ ගෝලීය කොමිසම…
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට ජනපතිගෙන් උපදෙස්
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධන…
අදත් දිවයිනට විටින් විට වැසි
උතුරු පළාතේ අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ…
උතුරු මැද ව්‍යාපෘතියක මහා ඉන්ධන ජාවාරම වටලයි
උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සොරාගන්නා ලද ඩීසල්…
තායිවානයට එරෙහිව බලය යෙදවීම අත්නොහරින බව චීනය පවසයි
අවංකව සහ උත්සාහයෙන් සාමකාමී ක්‍රියාමාර්ගවලින් තායිවානය සමග නැවත එක්වීමේ අපේක්ෂාව සඳහා උත්සාහ කිරීමට චීනය කැමැති බව චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා, බීජිං හි…
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම් තත්ත්වය හමුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව…
ආරක්ෂක ලේකම් ඇමරිකානු තානාපති හමුවෙයි
ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ආරක්ෂක ලේකම් හිටපු එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා. කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ. එහිදී…
හිරුනිකාගේ ඉල්ලා අස්වීම භාරගන්න බෑ කියයි
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුටත් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරනු ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. ඊයේ පැවති…
මහ ඡන්දයේදිත් වියදම් සීමා කෙරේ
මහ මැතිවරණයට අදාළව ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අද රජයේ මුද්‍රණාලය වෙත භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව…
අධ්‍යාපනය ගැන ජනපති කතා කරයි
ගෝලීය අවශ්‍යතා නිසිපරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ප්රගමනයට ඉවහල්…
අත්‍යාවශ්‍ය ආහාර මිල ගැන තීරණයක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කිරීම පිළිබද නිර්ණායක සංශෝධනයට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ඒ හා සම්බන්ධ ආයතන ව්‍යුහය වෙනස් කිරීම…
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමක්
ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි අවුරුදු…
මාර්ග සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා එක් කර ඇති බව වාර්තාවනවා. ඒ ලබන වසරේ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ඉන්දු ලංකා එක්දින තරගාවලිය අද
59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය
ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට
දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක්
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
මැදපෙරදිග කලාපයේ තිරසාර සාමයක් ඇති කිරිමට ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝක නායකයින් සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා කටාර්, ඊජිප්තු හා තුර්කි රාජ්‍ය නායකයින් අතරයි මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ. මැදපෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් ඇතිකිරිමට මෙම ගිවිසුම ඉවහල්වනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම…
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඊශ්‍රායලයෙන් ලෙබනනයට යළි ගුවන් ප්‍රහාර
ප්‍රහාර නැවැත්විය යුතු බවට හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රකාශයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…