උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීමට පස් අවුරුදු සැලැස්මක්
උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව එක්සත්…
රු.500 ට ගංවතුරේ වැඩ දාපු හිතුවක්කාර සීයා (වීඩියෝ)
අයහපත් කාළගුණයෙන් 12ක් මරුට, 5ක් අතුරුදන්!
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැත්වුණා. ඒ සඳහා එක් වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා…
දෙපාර්තමේන්තුවට අනාවැකිය වැරදුණාද? කාලගුණයෙන් උත්තර බඳියි (වීඩියෝ)
බස් එක රේල් පාරේ යද්දි මගීන් කියූ දේ (වීඩියෝ)
හිටපු ප්‍රභල ඇමතිවරයෙක් සජිත් සමග එකතු වෙයි
හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා. තිස්ස කරලියද්ද මහතා ශ්‍රී…
කැලඹුණු කාලගුණය නිසා නැවතුණු ජීවිත (වීඩියෝ)
වසරේ මේ දක්වා සංචාරකයින් ලක්ෂ 9ක් පමණ මෙරටට
මේ වසරේ මැයි 30 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 893,916ක සංඛ්‍යාවක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධීකාරිය පවසනවා. ඒ අනුව මැයි මාසයේ පමණක් පැමිණි සංචාරකයින්…
කැළණි ගඟේ ජලකඳ මිනිසුන් සොයාගෙන එයි (වීඩියෝ)
වැහි අල්ලේ ලාදුරුත් ඉහළට
වවුනියාව දිස්ත්‍රික්කය තුළ ලාඳුරු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වවුනියාව මහ රෝහලේ බෝවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරිනී සුජානි පවසනවා. ඒ අනුව ගත වූ මාස…
මහ වැසි මැද්දේ තරුෂිගෙන් තවත් රන් පදක්කමක් (වීඩියෝ)
මිනිස්සුන්ට උන්හිටි තැන් නැති කළ මහා ගං වතුරේ දර්ශන (වීඩියෝ)
ඩෙංගු මර්දන කාලසීමාව ඉදිරියටත්
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්දන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩාකරන සියලුම සංචිත මේ වනවිට නම්කර තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකානු…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට…
චමරි අතපත්තුට දඩයක්
ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග්තරඟාවලිය මැයි 17 වැනිදා නැවත ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට්…
කරච්චි නුවර රිය අනතුරුවලින් සිදුවන මරණ ඉහළට
පාකිස්ථානයේ කරච්චි නුවර සිදුවන රථ වාහන අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයින් ගණන වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ , කරච්චි නගරයේ රථවාහන අර්බුදය අඛණ්ඩව ජීවිත බිලිගනිමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා රථවාහන අනතුරුවලින් පුද්ගල මරණ 328ක් වාර්තා වී ඇති බවයි. ඊට අදාළ සංඛ්‍යාලේඛනවලට…
ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
ට්‍රම්ප් සිරියානු අන්තර්වාර ජනාධිපති හමුවීමට සැරසෙයි
දින හතරක සටන් විරාමයක්
පන්දු යැවීමේ නව පුහුණුකරුවන් දෙදෙනෙක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…