සභිකයින් 223 කගේ නාම ලේඛන තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම කියයි
පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක කියා සිටියේ අදාළ නම් කඩිනමින් ලබා දෙන ලෙස ඒ ඒ දේශපාලන පක්ෂවලට යළි දැනුම් දී ඇති බවයි. මේ අතර මැතිවරණ කොමිසමට ලැබුණු සභිකයින්…

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද උදැසන සිට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින…
කාලගුණයෙන් රතු එළියක්-එළියට බහිනවානම් මේ ගැනත් දැනගන්න (වීඩියෝ)
ආරංචිය සුබයි! ගම්මන්පිල බයවෙයි හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවයි (වීඩියෝ)
පිලිපීන තානාපතිවරයා සහ සංචාරක අමාත්‍යවරයා අතර හමුවක්
පිලිපීන තානාපති ලියෝ ටිටෝ එල් ඕසන් මහතා සහ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර නිල හමුවක් පසුගියදා (21) සංචාරක අමාත්‍යංශයේ…
ඉතිහාසයේ විශාලම අයිස් වැටලීම-මිලියන 200කට අධික අයිස් රේගුවට කොටු (වීඩියෝ)
වැඩි කළ 2500ක දීමනාව මේ සතියේ සිට පෙර පාසල් ගුරුවරුන්ට
මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඉදිරි වසර කිහිපයේ දී ක්‍රියාත්මක කිරීමට…
ඇයි මේ රට පුරාම පෝස්ටර් ගහලා? මොකද්ද මේ කියන්න හදන “සුභ ආරංචිය”
පුරාවස්තු සොයා කණීම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
මීගහතැන්න, මොරටුවත්ත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගහතැන්න පොලිසය සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගැණුනු…
හිඟ බදු අයකර ගැනීමට සෑම පියවරක්ම ගන්නා බව ඇමති කියයි
රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බවත් එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවත් මුදල් රාජ්‍ය…
ක්‍රිකට් ක්‍රීඩක සචිත්රගේ නිවසට හොරු පනියි (වීඩියෝ)
නයින් ආර්ච් බඹරුන් ඉවත් කරයි
සංචාරක අකර්ශනයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම පසුගියදා සිදු කෙරිණි. මෙම බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම…
පොසොන් සමරන්න ගිහින් වෙච්ච වැඩේ-බැරල් 10 කුත් එක්ක සැකකරු කොටු වෙයි (වීඩියෝ)
INS ‘KAMORTA’ දිවයිනෙන් පිටත් වෙයි
2024 ජුනි මස 20 වන දින නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් INS ‘KAMORTA’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC)…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
කුලීර් දූපත් අසළ භූ කම්පනයක්
කුලීර් දූපත් අසළ අද පෙරවරුවේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. රුසියානු ජාතික භූ විද්‍යා ආයතනය නිවේචදනය කළේ ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් මේ වන විට මතු වී පවතින බවයි. භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා…
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉරාණ ප්‍රතිචාර
ඩෙන්මාර්කය හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට තීරණය කරයි
සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙසට උපදෙස්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…