ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගය යළි විවෘත වෙයි
ජල ගැලීම් හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබූ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනය යළි ආරම්භ කර තිබෙනවා. අද දහවල් සිට දුම්රිය ධාවන යථා…
තාඹුගලට ඇප ලැබෙයි
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70ක් වංචා කලේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල ඇප මත මුදා හැරීමට…
අද රන් මිල
වෙළඳපොළේ අද රන් අවුන්සයක මිල රුපියල් 703,266ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස සඳහන් වී ඇති…
අමරවීර ප්‍රංශයට
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ දිනවල පැවැත්වෙන ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සමරු උත්සවයේ සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර…
විජයදාසගේ සභාපතිකමට එරෙහි වාරණය තවදුරටත් දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස…
ගොවියා රටේ අංක එකට ගේන ක්‍රමවේදයක්
ගොවියා රටේ අංක එකට ගෙන ඒමේ ස්මාර්ට් ක්‍රමවේදයක් තම රජයක් තුළ ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ…
ධීවරයින්ට හදිසි දැනුම්දීමක්
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින්…
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රංශයට
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගියා.…
ඉන්ධන පරිභෝජනය ඉහළට
වෙසක් සමය තුළදී වාර්තාගත ඉන්ධන පරිභෝජනයක් මෙරට තුළ සිදුව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. කොරෝනා සමයෙන් පසු වැඩිම ඉන්ධන අලෙවියක් එම කාලසීමාවේදී සිදු…
රාජ්‍ය ආයතන රැසක වාහන අස්ථානගත වෙයි.
රජයේ ආයතන රැසකට අයත් වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවල සදහන් වනවා. ඒ අනුව මෙම අස්ථානගත වාහන…
මියන්මාරයේ සහ රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට රජයෙන් පියවර
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කඳවුර තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණයින් 49 දෙනා සහ රුසියානු යුද්ධයට ගිය හිටපු හමුදා සාමාජිකයින් බේරාගෙන යළි ශ්‍රී…
“සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක්
“එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී “සර්වජන බලය” නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද…
ඩෙංගු රෝගීන් ඉහළට
මෝසං වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටනේ 146 වැනි තරගය අද පැවැත්වෙනවා. 1879 වසරේදී ආරම්භ වූ රාජකීය -…
ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය…
ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම…
ඉන්දියාවේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් අග්‍රාමාතය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණූමේ සටහනක් පළ කර…
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්
ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු දින 100 සමරයි
“හොඳම සංචාරක ගම්මානය” ඩෝර්ඩෝ
පියයුරු පිළිකා වැඩිවීමට හේතුව හෙළිවෙයි
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…