අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණතද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න්…
පොලිසියේ ඉහළ පුටුවල තවත් වෙනසක්
රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික පොලිස්…
ලොව වැඩිම පිළිගැනීමට ලක්වන ස්ථානය වූ සීගිරිය වෙයි
2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පෙරමුණ ගැනීමට සීගිරිය සමත් වී තිබෙනවා. ඒ, Booking.com වෙබ් අඩවියට අනුවයි. නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම…
තෝරයායේ බස් රථ අනතුරකින් 04ක් මරුට
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී අද අලුයම මගී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි…
ඉන්දීය ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදින් 31 මරුට
ඉන්දියාවේ – චත්තිස්ගාර් ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශවලදී ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මාඕවාදී කැරලිකරුවන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඇති…
හිරුණිකාට වරෙන්තු
මං මාවත් අවහිර කරමින් විරෝධතාවයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ,…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කොළඹ ප්‍රධාන පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයින පුරා අද විදුලිය බිඳවැටීමක් සිදුවුණා. කෙසේ වෙතත් ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට මෙතෙක් බාධා මතුව නොමැති බවයි එම…
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කලා එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන…
පොල් ගෙඩියක මිල 88%කින් ඉහළට
2024 ජනවාරි මාසයේ අවසන් සතියට සාපේක්ෂව මේ වසරේ (2025) ජනවාරි මාසයේ අග සතිය වනවිට දී පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 88 කින් ඉහළ ගොස් ඇතැයි…
ඉදිරියේදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩීවීමක් – අගමැතිනියගෙන් ප්‍රකාශයක්
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක්
පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසනවා මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීම, එහි අරමුණ වී…
බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් කාන්තාවකට තුවාල
පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් අද දින සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර…
රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට
2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024…
අදත් වැසි රහිත කාලගුණයක්
අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගය අද
ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට සිට
විස්සයි විස්ස පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්
අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ත්රස්තවාදීන් ඉලක්ක…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
ඇමරිකාවේ බිත්තර හිඟයක්
පාකිස්ථානය චීනයෙන් තවත් සහන ඉල්ලයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































